අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ahema chase kerela dinawapu match ekak tiyanawanam mata kiyahan,mahela hondata play kerepu...:P:P
    monawa unath WC ganna ona ape kollo...

    Ai machan ara dambulle india ekka gahapu match eka mathaka nadda??? Dambulle chase karapu wadima score eka??? Mahela eke 100k gahuwa mathaka nadda??? Kochchara matches thiyenawada ban e wage...
    Aniwa api dinanawamai!
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ai machan ara dambulle india ekka gahapu match eka mathaka nadda??? Dambulle chase karapu wadima score eka??? Mahela eke 100k gahuwa mathaka nadda??? Kochchara matches thiyenawada ban e wage...
    Aniwa api dinanawamai!

    india match ekak nemai eka...pakistan ekak..:D:D:
    man kiwwe me wage hira una welawaka mu dinawala na,a 100k gahuwe open awill....
    ela ela...................:D:D:D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මම නං හිතන්නෙ ඔය තියෙන batting order එක හොඳයි. ඊයෙ fail උනාට තිලාන් කියන්නෙ හොඳ bolt ඇණයක්. එක මැච් එකක් fail උනා කියල batting order එක වෙනස් කරන්න නරකයි.
    අනිත් එක දැක්කනෙ චාමරය ගහපු හැටි ඊයෙ අන්තිමට. මුලදි බෝල කෑවට ඌ ඊයෙ මැච් එකේ ආපහු පරන form එකට ආව. ඒ කියන්නෙ අපේ middle order එක හොඳයි කියන එක.
    ජයවේවා!
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඔක්කොම හොදයි පරදින එක තමා හිතට දුක.
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :rolleyes::rolleyes:මට හිතෙන හැටියට වෙන්න ඕනි දේනම් මචන් 1 down එකට හොද එකෙක් හොයා ගන්න එක..මහේලයි සන්ගයි එන්න ඕනි 4 5 ස්ථාන වලට..මතකද ඉස්සර ගුරුසිංහ ඉන්න කාලේ..ඇණේ ගැහුවොත් ගැහුවම තමයි කොච්චර wicket ගියත්..එතකොට මචන් open එන උන් දෙන්නාගෙන් එකෙක් ඉක්මනට Out උනත් ඊලගට එන(1 down)එකා wicket එක තියාගෙන හෙමින් ලකුනු ගන්නවනේ..අනික් open ආපු එකාටත් පුලුවන් බය නැතුව ගහන්න..මොකද හොද පලපුරුදු දෙන්නෙක්ම ඉන්නවා තව..දැන් වෙන්නේ අනිත් පැත්තනේ..මහේල ගියොත් මුලු බර සන්ගා පිට..සන්ගා ගියොත් මුලු බර මහේල පිට..මොකක්ද උඹලා හිතන්නේ...?:rolleyes::rolleyes:

    මචං මමනම් මේකට එකග නෑ.මොකද ඒකාලෙ වගේ නෙවෙයි දැන් කාලෙ ක්‍රිකට්.මම නම් හිතන්නෙ මුල් තුන් දෙනා ඉන්න ඕනෙ හයියෙන් ගහන තුන්දෙනෙක්,මොකද power play තියෙන නිසා.සංගව 2ඩවුන් එවන එකට මම එකගයි.මහේලව open දාලා උපුල්ව ස්ටෑන්ඩ් බයි opener කරන්න ඕනෙ
     

    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)
    දැන් බලා හිටියා ඇති!! . ක්‍රිකට් වෙනුවෙනුත් අපි පාරට බහින්න ඕන කාලය ඇවිල්ල .ballers la practise කරන එක අඩු කරලා වැඩිපුර batsmen la පුහුණු කරන්න ඕන. oya tika ara gon h*** ta threnne na.
    0002041D.gif


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    itin dan 2nam indalath gaha ganna bari unane....mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na...:(:(
    sira kathawa mahelata pressur 1k tiyeddi gahanna ba oya wage gon widiyata out wela yanawa mama nam hithanne wenas wenna ona middle order 1y samaraweera sure nathi porak bun e wenuwata kapugedara dala balanna tiyanne chamara silva team 1ke inna ona kiyala mam mula idalama hithuwa uta mara tallene tiyana porak kalekin form 1kata awe nane nattan niyama player kenek eye wadipurama cha une bowling kiyalay mata hithenne ara unis,misba gahana welawe melo pressur 1k denna bowler kenek hitiye na randiv , malinga denna hitiya nam hari
     

    bathiya119

    Member
    Jan 20, 2008
    408
    15
    0
    CMB
    සන්ගයි මහේලයි තව වගකීමෙන් සෙල්ලන් කරොත් හරි..මට තියෙන එකම ප්රශ්නය මාලින්ග එනකොට කවද කපන්නෙ කියන එක...
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    kalayak arjuna,aravinda match goda damma,tawa kalayak apita amathaka unata santh match goda damma,dan sanga mahela match goda danwa....okai seen eka....thilan samaraweera gana nam mage pahadeemak naha.....wena kwruwath nadoooo