does the quran say the earth is flat?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    අල් කුරානයේ කියල තියෙන්නේ පොලව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියලයි. පැතලියි කියන අදහස නෙවෙයි ඒකෙන් කියන්නේ.

    තව එක දෙයක් පැතලියි කියල ගත්තත් ගෝලාකාර බව නොදනෙන විදියට මේ පෘතුවිය මත ඉන්න කෙනෙකුට දැනෙන්නේ මේ පොල්ව පැතලියි වගේ. එහෙම අදහසකුත් ගන්න පුලුවන්.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    කුරානයේ කියල තියේන්නේ පොලොව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියන එකනම්, පැතලියි කියන අදහස නෙවෙයි නම් මොනවගේ අදහසක් ද ඔය කාර්පට් කතාවෙන් ඉදිරිපත් වෙන්නේ....?

    "එහෙම අදහසකුත් ගන්න පුලුවන්." යාලූ කියන විදිහට මට කියන්න පුලුවන් ලෝකය හරි හතරැස් කියලා මොකද නායික් කියන විදිහට ගෝලයක විතරක් නේමේ ගණකයක් උනත් කාර්පට් එකක ඔතන්න පුලුවන් නිසා..... එක එක අයගේ අදහස් මෙතනට වැඩක් නැනේ යලූ....හරියටම ඔබේ අදහස ඉදිරිපත් කරන්නකෝ..... කුරානය ලෝකය පැතලි‍යි කියලා කියලා තියෙනවද? නැද්ද.....

    අනික ලෝකය ගොඩක් ලොකු නිසා පැතලියි වගේ පේනවනම් සහ දැනේනවනම් ඔය කියන විදිහට සෙනසුරු ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න ඕනේනේ නෙද යාලූ..... ඊටත් වඩා මේ හැමදාම දකින සූර්යයා පීරිසියක් වගේ ද ඔය කුරාන් පාඨයට අනුව....?
     
    • Like
    Reactions: llrajitha

    අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
    කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
    කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.

    ඇත්ත කියපන් මචං උඹ කොහෙදිද ගෝලාකාර කාර්පට් දැකල තියෙන්නෙ?;)
    ඇලඩින්ගෙ කාලෙවත් තිබිල නෑනෙ ඕයි ගෝලාකාර කාර්පට්.:lol: ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද? ;):eek::eek::eek:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    ඇත්ත කියපන් මචං උඹ කොහෙදිද ගෝලාකාර කාර්පට් දැකල තියෙන්නෙ?;)
    ඇලඩින්ගෙ කාලෙවත් තිබිල නෑනෙ ඕයි ගෝලාකාර කාර්පට්.:lol: ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද? ;):eek::eek::eek:

    :lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
    කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.

    ඔව් ඔව් හරිම පැහැදිල්යි . හරිම බුද්දිමත් . මේ පොලව පැතලි එකක් . එකේ කොනටම ගිහිල්ල පැනල මැරියන් බුරු කතා නොකියා . :lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA

    ඇත්ත කියපන් මචං උඹ කොහෙදිද ගෝලාකාර කාර්පට් දැකල තියෙන්නෙ?;)
    ඇලඩින්ගෙ කාලෙවත් තිබිල නෑනෙ ඕයි ගෝලාකාර කාර්පට්.:lol: ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද? ;):eek::eek::eek:

    අනේ මචන් කාර්පට් එකක් කිව්වම රියල් කර්පට් එකක ඩයිමෙන්ශන් එකම හිතින් මවාගෙන 100%ක්ම කාර්පට් එකක උස පලල මුලු හතරේ පබලු වලින් වැඩ දාපු කාර්පට් එකක්ම හිතනවනම් ඔයලාට පොලව කියන දේ ජීවත් වෙන්න පුලුවන් විදියට පොලව යටින්ම තියෙන ලාවා එක්ක සංසන්දනය කරද්දි පොලව පය ගහල ඉන්න පුලුවන් පලසක් වගේ කියන වචනේ තේරුම් කරන්න බැහැ.

    ඇලඩින් සම්බන්ධව කියපු කතවෙන් තේරෙනවා ඔයා තවම ඇලඩින්ගේ පියඹන කාර්පට් කතා කියන ශෙහෙර්zසාද් ගේ කතාවලඉන්න බවක් පේනවා. හොඳයි ඒ ලේකයෙම ඉන්න.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ok if it says the earth is like a carpet wats the first thing go through your mined............... is it flat or curved one dude.....? :confused::confused::confused::confused::confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ok if it says the earth is like a carpet wats the first thing go through your mined............... is it flat or curved one dude.....? :confused::confused::confused::confused::confused:

    මුහුන හඳවගේ කියල කියන එකෙන් කවුරුත් මුහුන රවුම් කලු පැල්ලම් තියෙන කියලා හිතන්නේ නැහැ. වචන අලංකාරයට පොලව පලසක් කර කිව්වොත් ඒක රියල් කාර්පට් එකක් එක්ක ගලපෙන පොලව පැතිලියි කියලා හිත හිතා (තේරුම් කරලා දුන්නට පස්සෙත් ) නැහැ පොලව පැතිලියි කිය කියා ඉන්න එකෙන් තේරුමක් නැහැ.

    ඔයාලා කියනවා නම් අල්කුරානය "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" එකේ අදහස හරි හතරැස් පර්සියන් වර්ගයේ කාර්පට් එකක් ගැන තමයි අල්කුරානය කියලා තියෙන්නේ කියලා. ඔයාලා එහෙමම හිතාගන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ.

    තව එක දෙයක් කියන්න තියෙනවා කවදාවත් ඔයාලා කොහෙ හරි "හිසට වහලක්" කියන වචනෙ දැක්කම හිතන්න එපා ඇස්බස්ටෝස් හෝ උලු සෙවිලි වහලක් ඔලුවට දාගන්නවා කියලා. එහෙම කිව්වට අදහස ගෙයක් කියන එක ඔයාල තේරුම් ගන්න එකක් නැහැ. එහෙමත් නැතිනම් තේරුනත් කියපු එක දැන් ආයි ඉල්ල අස්කරගන්න ලැජ්ජකමට කියපු එකම කිය කියා ඉඳීවි.
    :yes::D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කුරානයේ කියල තියේන්නේ පොලොව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියන එකනම්, පැතලියි කියන අදහස නෙවෙයි නම් මොනවගේ අදහසක් ද ඔය කාර්පට් කතාවෙන් ඉදිරිපත් වෙන්නේ....?

    "එහෙම අදහසකුත් ගන්න පුලුවන්." යාලූ කියන විදිහට මට කියන්න පුලුවන් ලෝකය හරි හතරැස් කියලා මොකද නායික් කියන විදිහට ගෝලයක විතරක් නේමේ ගණකයක් උනත් කාර්පට් එකක ඔතන්න පුලුවන් නිසා..... එක එක අයගේ අදහස් මෙතනට වැඩක් නැනේ යලූ....හරියටම ඔබේ අදහස ඉදිරිපත් කරන්නකෝ..... කුරානය ලෝකය පැතලි‍යි කියලා කියලා තියෙනවද? නැද්ද.....

    අනික ලෝකය ගොඩක් ලොකු නිසා පැතලියි වගේ පේනවනම් සහ දැනේනවනම් ඔය කියන විදිහට සෙනසුරු ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න ඕනේනේ නෙද යාලූ..... ඊටත් වඩා මේ හැමදාම දකින සූර්යයා පීරිසියක් වගේ ද ඔය කුරාන් පාඨයට අනුව....?

    අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
    කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.

    මුහුන හඳවගේ කියල කියන එකෙන් කවුරුත් මුහුන රවුම් කලු පැල්ලම් තියෙන කියලා හිතන්නේ නැහැ. වචන අලංකාරයට පොලව පලසක් කර කිව්වොත් ඒක රියල් කාර්පට් එකක් එක්ක ගලපෙන පොලව පැතිලියි කියලා හිත හිතා (තේරුම් කරලා දුන්නට පස්සෙත් ) නැහැ පොලව පැතිලියි කිය කියා ඉන්න එකෙන් තේරුමක් නැහැ.

    ඔයාලා කියනවා නම් අල්කුරානය "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" එකේ අදහස හරි හතරැස් පර්සියන් වර්ගයේ කාර්පට් එකක් ගැන තමයි අල්කුරානය කියලා තියෙන්නේ කියලා. ඔයාලා එහෙමම හිතාගන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ.

    තව එක දෙයක් කියන්න තියෙනවා කවදාවත් ඔයාලා කොහෙ හරි "හිසට වහලක්" කියන වචනෙ දැක්කම හිතන්න එපා ඇස්බස්ටෝස් හෝ උලු සෙවිලි වහලක් ඔලුවට දාගන්නවා කියලා. එහෙම කිව්වට අදහස ගෙයක් කියන එක ඔයාල තේරුම් ගන්න එකක් නැහැ. එහෙමත් නැතිනම් තේරුනත් කියපු එක දැන් ආයි ඉල්ල අස්කරගන්න ලැජ්ජකමට කියපු එකම කිය කියා ඉඳීවි.
    :yes::D

    යාලූ..... අනවශ්‍ය වැල්වටාරම් ඕනේ නැ කෙලිමන්ම කියමු බලන්න කුරානය ලෝකය පැතලි‍යි කියලා කියලා තියෙනවද? නැද්ද..... සහ කුරානය කියල තියෙනවලුනෙ ලෝකය කාපට් එකක් වගේ කියලා..... එතකොට කොතනක හරි කියලා තියෙනවද ලෝකය ගොලාකාරයි කියලා......? මම මුලින්ම අහපු ප්‍රශ්නෙට කෙලින් සරල පිලිතුරක් දෙන්න යලු...... උපමා අලන්කාර ඔනේ නැ, ඔයාගේ සද වගේ මූණ උපමාවකට ගන්න එපා මොකද සඳත් ඔය කියන විදිහට කාපට් එකක් වෙනවනේ, කුරානයට අනුව ( "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" ) එතකොට මට කියන්නත් මොකද්ද වගේ යාලුගෙ මූන කාපට් එකක් වගේ කියලා....

    අනික යාලු මට මේකට තාම උත්තරයක් දුන්නේ නැ නෙ.....? නිකමට මතක් කරේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත් ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1065034&page=5

    යාලුවා කුරානයේ සන්ස්කරන ගොඩක් මට හම්බවෙලා ති‍යෙනවා.... එක එක ඒවගෙ ති‍යෙන්නේ එකකට එකක් නොගැලපන කොටස්, සමහර විට පරිවර්තනයේ දී සිද්ද වෙන දේවල් වෙන්න ඇති, කොහොම උනත් යාලුගේ ප්‍රශ්නේට පැහැදිලි උත්තරයක් තියේනවා... එත් ඊට කලින් මට මේ ටික අහන්න ඕනෙ...

    01) යාලු කුරානය 100% විශ්වාස කරනවද...? සහ කුරානයේ සදහන් පාඨ සැම මුස්ලිම් වරයකුටම එක හා සමාන ලේස බලපානවද, ඒවා 100 පිලිපැදිය යුතු යැයි යාලු පිලිගන්නවාද, නැත්තන් එවා නොපිලිගන මුස්ලිම් වරුන්ට කුරාන‍යට අනුකූලව මරනින් මතු දඩුවම් විදින්න වෙනවා කියල යාලු පිලිගන්නවාද?

    02) යාලු ඉස්ලාම් දහම හැරුනු කොට ලෝකයේ පවතින අනිත් ආගම් ඒ ආකාර‍යෙන්ම ලෝකයේ පැවතිය යුතු යැයි විශ්වාස කරනවද?

    03) ලෝකයේ ඉස්ලාම් දහම ( නීතිය )100% නිවැරදිව පවතින රටවල් යාලුට පුලුවන් තරම් මෙතන ඉදිරිපත් කරන්න.... සහ යාලු කියන ඒ රටවල් වල ඉස්ලාම් ආගම හැර අනිත් ආගම් අදහන්න තිබෙන ඉඩකඩ ගැන යාලු සැහිමකට පත්වෙනවද (ලන්කාවට සාපේක්ශව)...?

    04) ඉස්ලාම් ආගමට අනුව ආගමික විමුක්තිය ලාබාගන්න ඒකම මාර්ගය කුරානය පිලිපදින එකම පමනයි කියලා යාලු විශ්වාස කරනවද...?

    තව දෙයක් කියන්න් ඕනෙ යාලු.... හොඳට හිතල බලලා උත්තර දෙන්න...... යාලුගේ විශ්වාසයන් නිසා යාලු දෙන උත්තර පස්සෙ යාලුටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...