අල් කුරානයේ කියල තියෙන්නේ පොලව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියලයි. පැතලියි කියන අදහස නෙවෙයි ඒකෙන් කියන්නේ.
තව එක දෙයක් පැතලියි කියල ගත්තත් ගෝලාකාර බව නොදනෙන විදියට මේ පෘතුවිය මත ඉන්න කෙනෙකුට දැනෙන්නේ මේ පොල්ව පැතලියි වගේ. එහෙම අදහසකුත් ගන්න පුලුවන්.
කුරානයේ කියල තියේන්නේ පොලොව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියන එකනම්, පැතලියි කියන අදහස නෙවෙයි නම් මොනවගේ අදහසක් ද ඔය කාර්පට් කතාවෙන් ඉදිරිපත් වෙන්නේ....?
"එහෙම අදහසකුත් ගන්න පුලුවන්." යාලූ කියන විදිහට මට කියන්න පුලුවන් ලෝකය හරි හතරැස් කියලා මොකද නායික් කියන විදිහට ගෝලයක විතරක් නේමේ ගණකයක් උනත් කාර්පට් එකක ඔතන්න පුලුවන් නිසා..... එක එක අයගේ අදහස් මෙතනට වැඩක් නැනේ යලූ....හරියටම ඔබේ අදහස ඉදිරිපත් කරන්නකෝ..... කුරානය ලෝකය පැතලියි කියලා කියලා තියෙනවද? නැද්ද.....
අනික ලෝකය ගොඩක් ලොකු නිසා පැතලියි වගේ පේනවනම් සහ දැනේනවනම් ඔය කියන විදිහට සෙනසුරු ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න ඕනේනේ නෙද යාලූ..... ඊටත් වඩා මේ හැමදාම දකින සූර්යයා පීරිසියක් වගේ ද ඔය කුරාන් පාඨයට අනුව....?
අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.
ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද? 

ඇත්ත කියපන් මචං උඹ කොහෙදිද ගෝලාකාර කාර්පට් දැකල තියෙන්නෙ?![]()
ඇලඩින්ගෙ කාලෙවත් තිබිල නෑනෙ ඕයි ගෝලාකාර කාර්පට්.ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද?

අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.

ඇත්ත කියපන් මචං උඹ කොහෙදිද ගෝලාකාර කාර්පට් දැකල තියෙන්නෙ?![]()
ඇලඩින්ගෙ කාලෙවත් තිබිල නෑනෙ ඕයි ගෝලාකාර කාර්පට්.ඔයා අරාබි නිසොල්ලාසය අලුතෙන් ලියනව වත්ද?

ok if it says the earth is like a carpet wats the first thing go through your mined............... is it flat or curved one dude.....?![]()

කුරානයේ කියල තියේන්නේ පොලොව ජීවින්ට කාර්පට් එකක් වගේ කරල තියෙනව කියන එකනම්, පැතලියි කියන අදහස නෙවෙයි නම් මොනවගේ අදහසක් ද ඔය කාර්පට් කතාවෙන් ඉදිරිපත් වෙන්නේ....?
"එහෙම අදහසකුත් ගන්න පුලුවන්." යාලූ කියන විදිහට මට කියන්න පුලුවන් ලෝකය හරි හතරැස් කියලා මොකද නායික් කියන විදිහට ගෝලයක විතරක් නේමේ ගණකයක් උනත් කාර්පට් එකක ඔතන්න පුලුවන් නිසා..... එක එක අයගේ අදහස් මෙතනට වැඩක් නැනේ යලූ....හරියටම ඔබේ අදහස ඉදිරිපත් කරන්නකෝ..... කුරානය ලෝකය පැතලියි කියලා කියලා තියෙනවද? නැද්ද.....
අනික ලෝකය ගොඩක් ලොකු නිසා පැතලියි වගේ පේනවනම් සහ දැනේනවනම් ඔය කියන විදිහට සෙනසුරු ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න ඕනේනේ නෙද යාලූ..... ඊටත් වඩා මේ හැමදාම දකින සූර්යයා පීරිසියක් වගේ ද ඔය කුරාන් පාඨයට අනුව....?
අරබියෙන් ෆිරාශ් කියලා කියන්නේ කාර්පට් එකට.
කාර්පට් එක මේ ලෝකෙ පොලවට සමාන කරන එක හරහා පොලව යට කැකෑරෙන ලාවා එක්ක සමාන කරනකොට පොලව කාර්පට් එකක් හා සමානයි.
මුහුන හඳවගේ කියල කියන එකෙන් කවුරුත් මුහුන රවුම් කලු පැල්ලම් තියෙන කියලා හිතන්නේ නැහැ. වචන අලංකාරයට පොලව පලසක් කර කිව්වොත් ඒක රියල් කාර්පට් එකක් එක්ක ගලපෙන පොලව පැතිලියි කියලා හිත හිතා (තේරුම් කරලා දුන්නට පස්සෙත් ) නැහැ පොලව පැතිලියි කිය කියා ඉන්න එකෙන් තේරුමක් නැහැ.
ඔයාලා කියනවා නම් අල්කුරානය "අප ඔබහට පොලව පලසක් කරදුන්නෙමු" එකේ අදහස හරි හතරැස් පර්සියන් වර්ගයේ කාර්පට් එකක් ගැන තමයි අල්කුරානය කියලා තියෙන්නේ කියලා. ඔයාලා එහෙමම හිතාගන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ.
තව එක දෙයක් කියන්න තියෙනවා කවදාවත් ඔයාලා කොහෙ හරි "හිසට වහලක්" කියන වචනෙ දැක්කම හිතන්න එපා ඇස්බස්ටෝස් හෝ උලු සෙවිලි වහලක් ඔලුවට දාගන්නවා කියලා. එහෙම කිව්වට අදහස ගෙයක් කියන එක ඔයාල තේරුම් ගන්න එකක් නැහැ. එහෙමත් නැතිනම් තේරුනත් කියපු එක දැන් ආයි ඉල්ල අස්කරගන්න ලැජ්ජකමට කියපු එකම කිය කියා ඉඳීවි.