ITN පොන්* ප**

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මුන් අපේ TEAM එක MATCH එක පවල දුන්න කියනවා. මහෙලයි තිලාන්නුයි එකතු වෙලා.. සල්ලි වලට..
    මුන්ට පිස්සුද නැත්නම් කොහේ හරි අමාරුවක් ද??


     
    • Like
    Reactions: charith05

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මොන බුරුව කලත් මචන් බලුම වැඩක් නේ බං. අනිත් රටවල් වලින් මේකට කේස් ඇද්දොත් ලංකාව නොන්ඩි
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,078
    754
    113
    Paris
    url]
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    appaa meka maha chatarne..Yako mahelatai Thilantai monawa hithennna adda?
    WIMASUMA kaloth karanne oya wage gon wedak thamai:no::no:..
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    macho kathawa hodata ahapan,game eka change karana kathawata kalin eka kiyanna hethuwana katha 2k sadahan wenawa,ekak thamai laksh 20 ottuwa,ekata adalawa thama methana katha karana mudalata tharaga pawadunna yana tharakaya godanagenne,ita pasu yana kathawa thama lankawe channel onawata wada prachara gena yama nisa nitharama game eka change karanna yai kiyawena nisa mahelala ehama kala kiyana eka,e kathawata anuwa eka mahela and samaraweerata bite ekata kiyapu ekak wage.

    game eka change karanna kiyana wachana set eka mata ahila purudu ekak,eka Ad ekaka yana ekakda,danna kenek kiyanna
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් ඊයේ විමසුම මම බැලුවා ඒකේ ඔහොම එකක් නෙමෙයි ගියේ කාගේද පට්ට බොරුවක්.....
    උබලත් ලණු කනවා මරුවට..... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.....
     
    • Like
    Reactions: rauxz

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    රාවණා;9530753 said:
    මචන් ඊයේ විමසුම මම බැලුවා ඒකේ ඔහොම එකක් නෙමෙයි ගියේ කාගේද පට්ට බොරුවක්.....
    උබලත් ලණු කනවා මරුවට..... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.....

    aiyth balapan me thiyenne..mona unath meka aththak kiyala matath hithenawa.

    http://www.nilwalasat.com/modules.php?name=Video_Stream&page=watch&id=6605