Colombo|Havelock City(must see)

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මෑතකදී සිංගප්පූරු සමාගමක් හා ලංකා බැංකුවේ හවුල් ව්‍යාපෘතියක් ලෙස ගොඩනැගුණු කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවාස කීපයක ඇතුලත දර්ශන කීපයක් පහතින් දැක් වේ.


    නිවසක මිල ගණන්

    කාමර එකක නිවසක මිල $ 204,000-240,000 අතර වේ.
    කාමර දෙකක නිවසක මිල $ 247,000-293,000 අතර වේ.
    කාමර තුනක නිවසක මිල $ 293,000-324,000 අතර වේ.
    කාමර හතරක නිවසක මිල $ 419,000-464,000 අතර වේ.

    අපිටත් කවද හරි අවස්ථාවක් එයි:)



    These are some photographs of the interior of some apartments of newly built Havelock City.It was pioneered as a joint effort of Bank of Ceylon and a Singapore Company


    Prices of the Apartments

    House with a Bed Room is in the range of $ 204,000-240,000
    House with two Bed Rooms is in the range of $ 247,000-293,000
    House with three Bed Room is in the range of $ 293,000-324,000
    House with four Bed Room is in the range of $ 419,000-464,000

    one day we'll get a chance to buy one:)



    main%282%29.jpg




    progress_09_07_31.jpg


     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ කතා කරලා. පට්ටම පට්ට. ආයේ කතා දෙකක් නෑ. මම හැමදාම හීන මවන්නේ මේ වගේ Apartment එකක් ගන්න. අපි වගේ එවුන්ට මුලු ජීවිත කාලෙම ගොඩාක් දුක් විඳලා හම්බකලත් මේ වගේ ගෙදරක් ගන්න තියා හිතන්නවත් බෑ