

වස බිව්ව නම් ඉතින් ඒ කොල්ල තරම් මෝඩයෙක් තවත් නෑ කියල තමයි මට කියන්න තියෙන්නෙ. ඉතුරු ටික කියයි අපේ එලකිරි සෙට් එක.![]()



a athi a campas eke kollo tika rattaran,anunge ewata perana jathiye gon simaila nemei 
වස බිව්ව නම් ඉතින් ඒ කොල්ල තරම් මෝඩයෙක් තවත් නෑ කියල තමයි මට කියන්න තියෙන්නෙ. ඉතුරු ටික කියයි අපේ එලකිරි සෙට් එක.![]()
uba hari pirisidu wesineeee...ane pala awajathakaya



සිරා කතාව මූ මැත්ස් හරි සයන්ස් හරි කරලා හරිහමන් රිසාල්ට් එකක් අරන් කැම්පස් ගිය එකෙක් වෙන්න නම් බෑ ශත 50 රිසාල්ට් එකක් අරගෙන ඔරු පාරු බෝට්ටුවලින් පිනා චාන්ස් අරන් කැම්පස් එකකට ඔලුව දාගත්ත උන් වැඩි හරියක් ඔහොමයි නැත්නම් දුෂ්කර පලාත් නිසා පිනට ආපු බූරුවෙක් වෙන්න ඇති





budu ammiyoo....welawata mage kella campus giye naththe....
uba baya wenna epa kolla...ubata kellawa sure nam, kawru monawa kiwwath eki ubawa amathaka karana ekak naa....ubalage love eka issaratath wadiyen hodata karagena yanna hakiwewa...!!!!!
ඔහොම තමයි නිකම් දෙන දේ අගය නෑනේ.
දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Private University එකකට හැමොම හොදට ඉගෙන ගන්නවා
මම හිතන්නේ. ලකුණු වලින් විතරක් නෙවෙයි. හැදියා මට්ටම බලන්න විභාගයකුත් ඕනවේවි.