මාරු වීම!!!!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
වෙරල අසබඩ මහා මාර්ගයකට ආසන්නව එකිනෙකට යාව පිහිටි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ස්ථානයක් සහ බයිසිකල් රෙපයාර් කරන ස්ථානයකට සුනාමිය හේතුවෙන් සිදු වූ ඇබද්දියකි මේ ....
මේ සුනාමියෙන් වෙරළට පැමිණි මහා රැල්ල හේතුවෙන් ඒ අවට තිබු සියලු දෑ කැඩී බිදී සුනු විසුනු වී තැන තැන විසිරී මහා අවුලක් ගිය අතර ටික වෙලාවකින් ඉහත කී ස්ථාන අසල නාම පුවරු දිස් වුයේ මෙලෙසය ...

" දේවාරුඪයෙන් පැච් දමනු ලැබේ"
"අත බලා වොල්කනයිස් කරනු ලැබේ"
:shocked::shocked::shocked:
 
  • Like
Reactions: GAC and dj ice cold

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    laugh8kb.gif
    laugh8kb.gif