කෆීර් ප්ලේන් වැටුනු එකේ අලුත්ම පික්ච්රර්ස් ටිකක් දැන් ගත්තා..ඔන්න කට්ටිය බලාගන්න....අනිත් එකේ නම් ගන්න දෙයක් නෑ.
පව් මචන්ලා එක පයිලට් කෙනේක් නැති උනා,එයාගේ පැරසුට් එක දිග හැරිලා නෑ..
අනිත් එක්කේනා නම් බෙරුනා..ප්ලේන් දෙක උඩ අහසෙදි එකට වැදිලා....මාර වැඩේ කියන්නේ දෙකම වැටිලා තියෙන්නේ හරියටම ගෙවල් දෙකක් ලගට හැබැයි කිසිම කෙනෙකුට මොකුත් වෙලා නෑ.තාමත් වැල නොකැඩි ම්නිස්සු එනව..
දැක්ක අයනම් කියන්නේ එකම පැත්තට යනකොට එකක් ඇවිත් අනිත් එකේ වැදුනා කියලා..එවෙලේ අනිත් පයිලට් ප්ලේන් එක උඩට වගේ ගන්න හැදුවලු..වැදිලා මෙක කැරිකිලා බිමට වැටිලා...
මිනිස්සු බයට දුවලා..මොකද මේකේ කෑලි හැමතැනම විසිවෙලා..
හැබැයි හරියටම සුවර් නෑ මොකක්ද උනේ කියලා..
වැටුනාට පස්සේ පැය බාගයක් විතර වෙනකම් වෙඩි පුපුරනව වගේ සැරෙන් සැරේ පිපිරුවා..මන් හිතන්නේ තිබ්බ උන්ඩ වෙන්න ඕනේ
.
ඔන්න අනිත් එකෙත් පින්තුර ටිකක් ගත්තා..එතනනම් මාර විනාෂයක් වෙලා..කෑලි තමා හැමතැනම තියෙන්නේ..

ප්ලේන් එකේ තෙල් වැටිලා වටේම ගස් පිච්චිලා තියෙන්නේ..
මෙම අනතුරින් අප අතරින් වෙන්වුන ගුවන් නියමු මොනාත් පෙරේරා මහතාට නිවන් සුව ලැබේවා..
ජාතියේ වීර පුතුනි ඔබ අප හදවතේ සැමදා අමරනීයවේ...
පව් මචන්ලා එක පයිලට් කෙනේක් නැති උනා,එයාගේ පැරසුට් එක දිග හැරිලා නෑ..

අනිත් එක්කේනා නම් බෙරුනා..ප්ලේන් දෙක උඩ අහසෙදි එකට වැදිලා....මාර වැඩේ කියන්නේ දෙකම වැටිලා තියෙන්නේ හරියටම ගෙවල් දෙකක් ලගට හැබැයි කිසිම කෙනෙකුට මොකුත් වෙලා නෑ.තාමත් වැල නොකැඩි ම්නිස්සු එනව..දැක්ක අයනම් කියන්නේ එකම පැත්තට යනකොට එකක් ඇවිත් අනිත් එකේ වැදුනා කියලා..එවෙලේ අනිත් පයිලට් ප්ලේන් එක උඩට වගේ ගන්න හැදුවලු..වැදිලා මෙක කැරිකිලා බිමට වැටිලා...

මිනිස්සු බයට දුවලා..මොකද මේකේ කෑලි හැමතැනම විසිවෙලා..හැබැයි හරියටම සුවර් නෑ මොකක්ද උනේ කියලා..

Last edited: