SL Air Force 60th Anniversary - Practice

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ශ්‍රී ලංකාගුවන් හමුදාව 60 වන සංවත්සරය වෙනුවෙන් පුහුණු වීම් වල යෙදෙන අවස්ථාවක්, මම මේක ඊයේ උදේ ගත්තේ,

    dscn7077n.jpg


    dscn7078.jpg


    dscn7074.jpg


    dscn7075c.jpg


    dscn7073j.jpg


    මෙන්න මේ තුනෙන් දෙකක් තමයි ඊයේ වැටුනේ. මේ පාර රත්මලාන Airport එකට ඇවිත් ආපහු යන්කොට තමයි මේ දෙක හැප්පුනේ

    dscn7076.jpg




    ගුවන සිසාරා තම අනසක පතුරපු, කොටි බංකර් පොලවට සමතලා කරපු මේ යොද අරක්ෂකයන් දෙන්නට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා අපි කවදාවත් හිතුවෙ නැහැ නෙද



    908_20014811.jpg


    608492.jpg


    608467.jpg


    608506.jpg


    608452.jpg


    608498.jpg


    608425.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි............
    මේවා කොහෙදිද ගත්තේ.......
    ස්තූතියි දැම්මට...........
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එලකිරි............
    මේවා කොහෙදිද ගත්තේ.......
    ස්තූතියි දැම්මට...........

    අපේ Office එක තියෙන්නෙ රත්මලාන Airport එක කිට්ටුව, මට ඕනම වෙලාවක Airport එක ඇතුලට යන්න අවසර තියෙනවා. මොකද අපි එක ඇතුලෙත් ගොඩක් Pipe Laying කලා, මෙක නම් ගත්තේ Site Office එකෙ ඉන්නකොට
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,464
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙන්න මේ තුනෙන් දෙකක් තමයි ඊයේ වැටුනේ. මේ පාර රත්මලාන Airport එකට ඇවිත් ආපහු යන්කොට තමයි මේ දෙක හැප්පුනේ

    dscn7076.jpg




    ගුවන සිසාරා තම අනසක පතුරපු, කොටි බංකර් පොලවට සමතලා කරපු මේ යොද අරක්ෂකයන් දෙන්නට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා අපි කවදාවත් හිතුවෙ නැහැ නෙද



    908_20014811.jpg

    Thanks a lot bro +Reps!:(