ශ්රී ලංකාගුවන් හමුදාව 60 වන සංවත්සරය වෙනුවෙන් පුහුණු වීම් වල යෙදෙන අවස්ථාවක්, මම මේක ඊයේ උදේ ගත්තේ,
මෙන්න මේ තුනෙන් දෙකක් තමයි ඊයේ වැටුනේ. මේ පාර රත්මලාන Airport එකට ඇවිත් ආපහු යන්කොට තමයි මේ දෙක හැප්පුනේ
ගුවන සිසාරා තම අනසක පතුරපු, කොටි බංකර් පොලවට සමතලා කරපු මේ යොද අරක්ෂකයන් දෙන්නට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා අපි කවදාවත් හිතුවෙ නැහැ නෙද

Last edited: