වේගයෙන් පැමිණි ලෙදර් බෝලය තදින් වැදුනේ පන්දු රකින්නාගේ **** පෙදෙසෙහිය.
වේදනාවෙන් සිහිමූර්ඡා වූ ක්‍රීඩකයා වහාම රෝහල් ගත කෙරුණි.
ස්වල්ප වෙලාවකින් සිහිය ලැබූ ක්‍රීඩකයා බලපොරොත්තු සහගතව වෛද්‍යවරයා ඇමතීය.
"ඩොක්ටර්, මට දැන් කොහොමද? ආයෙත් ක්‍රිකට් ගහන්න පුළුවන් නේද?"
"හ්ම්ම්ම්ම්...!!!" වෛද්‍යවරයා මදක් කල්පනාකාරීව සිට මෙසේ පැවසීය.
"පුළුවන්, හැබැයි ඉතින් කාන්තා කණ්ඩායමට තමයි...!!!"

හොඳනම් අගයකරලා විචාරයකුත් දෙන්න!

Last edited: