මොකක්ද වටින්නේ??? Best!!!
එම බහුජාතික සමාගමට නව අධ්යක්ෂ ජනරාල්වරයකු පත්කර ගැනීමට පාලනාධිකාරිය තීරණය කළාය.
සුදුස්සා තොරා ගැනීමටත් ඔහුගේ පක්ෂපාතිත්වය මැනගැනීමටත් සියළු දෙනාම එක් පොදු පරීක්ෂණයකට ලක් කරන ලදී. 
පලවෙනි අයදුම්කරු ඇතුළට කැඳවිණි.
ඔහුට පිස්තෝලයක් ලබාදුන් පරීක්ෂණ මණ්ඩලය,
"ඔබේ බිරිඳ එහා කාමරයේ ඉන්නවා, ඇය වෙඩි තබා මරා දාන්න.!" පැවසිය.
"මට ඒක කරන්න බැහැ! මගේ බිරිඳ තමයි මගේ ජීවිතේ!" පැවසූ ඔහු ඉවත් විය.
දෙවැන්නාද පිරික්සුමට ලක් කෙරිණි.
"හෙට අපේ විවාහයේ 25 සංවත්සරය!" ඔහු දුකින් පැවසිය. "අපි මෙච්චර කාලයක් හරිම ආදරෙන් ජීවත් උනා, මට මේක කරන්න බැහැ!" කී ඔහුද ඉන් ඉවත් විය.
තෙවැනියාද පරීක්ෂා කරන ලදී.
"මට පුළුවන්!" පැවසූ ඔහු පිස්තෝලය රැගෙන අනෙත් කාමරයට ඇතුළු විය.
ස්වල්ප නිහඬතාවයකින් පසු පුටු පෙරලන හඬක්ද ගැහැණියක් මරළතෝනි දෙන හඬක්ද අනෙත් කාමරයෙන් ඇසුනි. නැවත නිහඬතාවයක් පැතිරුනි.
ඉමහත් කලබලයටත් පුදුමයටත් පත්වූ පරීක්ෂණ මණ්ඩලය වෙත තෙවැනි අයදුම්කරු නැවත පැමිණුනි.
"මොකක්ද කාමරයේදී සිද්ද උනේ?" මණ්ඩලය කුතුහලයෙන් විමසීය.
"බලන්න, කවුරුහරි මේකට හිස් පතොරම් කොපුනේ දාලා තියෙන්නේ!
ඒ උනාට බය වෙන්න එපා! වැඩේ හරි! මම ගෑනිගේ බෙල්ල මිරිකුවා!" 

හොඳනම් අගයකරලා විචාරයකුත් දාන්න!

Last edited: