මහේල

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මහේල තමයි මහේල:yes::yes:
    දැන් කනවා මහේලගෙන් මහින්ද(අබේසුන්දර):lol::lol:

    අනේ අබේ විපක්ෂෙටම බැන බැන ඉඳපන්. :lol::lol:
    ගොන් ආතල් ගන්න ගිහින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට(අපි) කියල හෙළුවෙන් යන්න හදන්නේ අබේ.:shocked::lol::lol::yes::yes:

    පකිස්තානෙන් ITN එකටයි මහින්ද අබේසුන්දරටයි සල්ලි දුන්නද දන්නේ නෑ, ලංකා ටීම් එකේ මානසිකත්වය කඩන්න.:frown::frown::frown::nerd:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පකිස්තානෙන් මහින්ද අබේසුන්දරට සල්ලි දුන්නද දන්නේ නෑ, ලංකා ටීම් එකේ මානසිකත්වය කඩන්න.:frown::frown::frown::nerd:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    පකිස්තානෙන් මහින්ද අබේසුන්දරට සල්ලි දුන්නද දන්නේ නෑ, ලංකා ටීම් එකේ මානසිකත්වය කඩන්න.:frown::frown::frown::nerd:

    :shocked::shocked: ade kiwwath wage e kathawath aththa wenna puluwan:growl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :shocked::shocked: ade kiwwath wage e kathawath aththa wenna puluwan:growl:

    මාසෙකට කෝටි ගණන් හොයන කෙනාට සල්ලි වැඩක් නෑ. හැබැයි ආර්ටිකල් එකක් ලියල සොච්චමක් හොයාගන්න මිනිහට ලක්ෂ 50ක් දෙනවා කිව්වොත් මොනවා නොකරයිද?;)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    reputation_neg.gif
    මහේල 03-02-2011 05:36 PM ඔයි මහින්ද අබේසුන්දරට මුකුත් කියන්න එපා &#3524
    මහින්ද අබේසුන්දරගේ ලොකුද?
    රසද?:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sali07

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උට කියන්න දේවල් නැතුව ඇති දැන් මහේලව අල්ල ගත්තේ
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ පො...ගේ වැඩ නිසා ICC එකෙන් වුනත් මහේලටයි, තිලාන්ටයි විනයපරීක්ෂණයක් තියන්නත් පුළුවන්. ඒත් ශ්‍රි ලoකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් මීඩියාවලට කිව්වා ඒගොල්ලන්ට මේදෙන්නවම විශ්වසයි, ඒ නිසා ලoකාවෙන් නම් පරීක්ෂණයක් තියන්නෙ නම් නෑ කියලා.

    මේ ඉලව් අස්සෙ නිකන්වත් ICC එකෙන් මේ දෙන්නට මැච් ගහන්න බෑන් කළොත්...

    මහින්ද අබේසුන්දරගේ කෑල්ලක්වත් ඉතුරුකරන්න හොඳ නෑ..:growl:

    ITN කාලකණ්නි වේ...ගේ පුත්තු..
    මුන් ආණ්ඩුවට පු.. දෙන්න ගිහින් ලoකාවේ තියෙන හැමදේම නැතිකරලා දානවා..

    අපේ ලොකු තැන මොනවද දන්නෙ නෑ කියන්නෙ මේවට..
    ආශ්චර්ය්ය වැඩි කොරන්න ගිහින් පු..ke ඇරගන්න තමයි වෙන්නෙ ඌටත්

    පෞද්ගලික නාලිකාවකින් කළානම් දැන් මර්වින් සිල්වා යවල ගල් ගහල ඒක කුඩු කරල එක විකාරයයි..

    නොදකින් විතරක්..සක්කිලි කටවල් මේ හැත්තගේ..

    ඇඟේ මාළු නටන්නේ මේවට තමයි..:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)

    මාසෙකට කෝටි ගණන් හොයන කෙනාට සල්ලි වැඩක් නෑ. හැබැයි ආර්ටිකල් එකක් ලියල සොච්චමක් හොයාගන්න මිනිහට ලක්ෂ 50ක් දෙනවා කිව්වොත් මොනවා නොකරයිද?;)

    Wenna puluwan.... :yes: :angry:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ පො...ගේ වැඩ නිසා ICC එකෙන් වුනත් මහේලටයි, තිලාන්ටයි විනයපරීක්ෂණයක් තියන්නත් පුළුවන්. ඒත් ශ්‍රි ලoකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් මීඩියාවලට කිව්වා ඒගොල්ලන්ට මේදෙන්නවම විශ්වසයි, ඒ නිසා ලoකාවෙන් නම් පරීක්ෂණයක් තියන්නෙ නම් නෑ කියලා.

    මේ ඉලව් අස්සෙ නිකන්වත් ICC එකෙන් මේ දෙන්නට මැච් ගහන්න බෑන් කළොත්...

    මහින්ද අබේසුන්දරගේ කෑල්ලක්වත් ඉතුරුකරන්න හොඳ නෑ..:growl:

    ITN කාලකණ්නි වේ...ගේ පුත්තු..
    මුන් ආණ්ඩුවට පු.. දෙන්න ගිහින් ලoකාවේ තියෙන හැමදේම නැතිකරලා දානවා..

    අපේ ලොකු තැන මොනවද දන්නෙ නෑ කියන්නෙ මේවට..
    ආශ්චර්ය්ය වැඩි කොරන්න ගිහින් පු..ke ඇරගන්න තමයි වෙන්නෙ ඌටත්

    පෞද්ගලික නාලිකාවකින් කළානම් දැන් මර්වින් සිල්වා යවල ගල් ගහල ඒක කුඩු කරල එක විකාරයයි..

    නොදකින් විතරක්..සක්කිලි කටවල් මේ හැත්තගේ..

    ඇඟේ මාළු නටන්නේ මේවට තමයි..:growl::growl:

    මේ ඉලව් අස්සෙ නිකන්වත් ICC එකෙන් මේ දෙන්නට මැච් ගහන්න බෑන් කළොත්...
    පෞද්ගලික නාලිකාවකින් කළානම් දැන් මර්වින් සිල්වා යවල ගල් ගහල ඒක කුඩු කරල එක විකාරයයි..

    එහෙම උනොත් ඉතින් ITN එකේ සහ මහින්ද අබේසුන්දරගේ අන්තිම දවස එදා වෙයි.:growl::growl:
    ශ්‍රිලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ සේරම එකතු වෙලා එයාලගේ බඩු පැකට් කරන්නේ එදාට තමයි.:frown::frown:

    අපිට මර්වින්ලව ඕනේ නෑ.:eek:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    me mona ponnayek da mahinda abesundara kiyanne,oka cricket gahalawath nathiekek wenna athi kari pakaya
    (tin tin aiye meka oya edit karanna thankz)