padam karanna ona...

laka007

Well-known member
  • Oct 18, 2008
    7,497
    5,686
    113
    උදේ ට නිදිමත නෑත්නම් හොදයී.....
     

    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    උදේ ට නිදිමත නෑත්නම් හොදයී.....

    machan ...kohoma hari karanna ona...hamadama karanna hithan hitiyata kerenne na..nidimathai...ekak eka magul.....A/L campus yanna hithan inne...meema giyoth nam kela wei kiyalath hithenawa
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    hmmm machan koi wele karath kamak naha.....karana de hariyata karapan echcharai...welawen wadak naha .....dawasakata paya 2k karath e paya deka bokken karapan :)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    eka thiranaya karanna puluwan thamanta...... matanam udema nagitinna ba... eka nisa rata thama mama padam karannea....
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මුලින්ම ගෙදර ආපු හැටියේම එදාට දුන්නු වැඩ එදාටම බලාගන්න.
    ඒක ඉවර වුනාම. අභ්‍යාස දුන්න නම් ඒවා කරන්න ඉතුරුටික හෙටට තියන්න
    , රෑ 10 යට නිදාගෙන ,උදේ 4 නැගිටින්න ඊට පස්සේ පාඩම කරන්න.

    ඊළග
    තියෙන ඒවා බලාගන්න, පුලුවන් තරම් අභ්‍යාස කරන්න.මොකද ප්‍රගුණ කිරීම තමයි හොදම වැඩේ.
    අනුන්ට දන්නැති දේ කියලා දෙන්න, අනවශ්‍ය දේවල් ඔළුවට නිදාගන්න යද්දී දාගන්න එපා, ඒ වගේම පන්තියේ අනෙක් හැම දෙනාටම වැඩියෙන් ඉදිරියෙන් ඉන්න බලන්න
    හොදට කන්න. විවේක ගන්න සෑම පැය 2 ක කටම වරක් පාඩම කරන විට
    වතුර බොන්න වීදුරු 4/5
    වත් දවසට එකෙන් ශරීරය සිසිල් වෙන්න උපකාරී වෙනවා ,ඒ වගේම ප්‍රබෝදමත්ව ඉන්නත්.

    උදේට 8
    විතර කන්න, 11 තියා ගන්න එපා මොකද ශක්තිය අඩු වුනාම ධාරණය කරගන්න අමාරු වෙනවා.








     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මචො පාඩම් කරන්න ඉස්සෙල්ලා එකේ ඉදන් සියයටයි පාඩම් කරාට පස්සෙ
    සියයෙ සිට එකටයි ගනන් කරපන්



    mama O level walata study kare ohomai
     
    rata padam karana ekata hoda...udema padam karana ekada??????

    5.30 wake up and start.

    5.30 to 7.30 study.
    (7.30 brakfest)
    8.00 to 1.30 study.
    (1.30 lunch)
    2.00 to 6.00 study.
    (6.00 eat something have a tea)
    6.30 to 8.00 study.
    (8.00 dinner)
    8.30 to 11.30 study.
    (11.30 ta sleep)
    5.30 wake up.

    So, Total hours of study is nearly about 15 hourse.


    Adugaane 7.30ta wake up.

    Theruwan saranai..
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මචො පාඩම් කරන්න ඉස්සෙල්ලා එකේ ඉදන් සියයටයි පාඩම් කරාට පස්සෙ
    සියයෙ සිට එකටයි ගනන් කරපන්



    mama O level walata study kare ohomai


    Loop එකක් දාන වැඩේ ලේසි වේවි.

    for(int i=1;i<=100;i++)
    {

    }

    for(int j=100;j>=0;j++)
    {

    }
    :rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    eka eka ayata e welawal wenas machan........ubata ude nagittama nidimatha nathnan ude hodai........pattama nidimathai nam ra hodai......mama nam ra thamai padam kale
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    5.30 wake up and start.

    5.30 to 7.30 study.
    (7.30 brakfest)
    8.00 to 1.30 study.
    (1.30 lunch)
    2.00 to 6.00 study.
    (6.00 eat something have a tea)
    6.30 to 8.00 study.
    (8.00 dinner)
    8.30 to 11.30 study.
    (11.30 ta sleep)
    5.30 wake up.

    So, Total hours of study is nearly about 15 hourse.


    Adugaane 7.30ta wake up.

    Theruwan saranai..
    :baffled::baffled:
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    mee.. umbata mama ekak kiyannam.. umbata campus yanna oone nam welaa bala bala inne nathuwa damma wada patan ganin.. athdakeemen kiyanne, hondama welaawal bala bala indala hariyanne naa ban.. eeken peenne umbee thiyana kammali kama ... ooka hariyanne naa... awashayathaawaya athikaraganin.. heeena dakapan.. umbata hama welaawama hondawelaawak wewi.. :yes::yes::yes::yes::rolleyes: