මුලින්ම ගෙදර ආපු හැටියේම එදාට දුන්නු වැඩ එදාටම බලාගන්න.
ඒක ඉවර වුනාම. අභ්‍යාස දුන්න නම් ඒවා කරන්න ඉතුරුටික හෙටට තියන්න, රෑ 10 යට නිදාගෙන ,උදේ 4 නැගිටින්න ඊට පස්සේ පාඩම කරන්න.
ඊළගට තියෙන ඒවා බලාගන්න, පුලුවන් තරම් අභ්‍යාස කරන්න.මොකද ප්‍රගුණ කිරීම තමයි හොදම වැඩේ.
අනුන්ට දන්නැති දේ කියලා දෙන්න, අනවශ්‍ය දේවල් ඔළුවට නිදාගන්න යද්දී දාගන්න එපා, ඒ වගේම පන්තියේ අනෙක් හැම දෙනාටම වැඩියෙන් ඉදිරියෙන් ඉන්න බලන්න
හොදට කන්න. විවේක ගන්න සෑම පැය 2 ක කටම වරක් පාඩම කරන විට
වතුර බොන්න වීදුරු 4/5 වත් දවසට එකෙන් ශරීරය සිසිල් වෙන්න උපකාරී වෙනවා ,ඒ වගේම ප්‍රබෝදමත්ව ඉන්නත්.
උදේට 8ට විතර කන්න, 11 තියා ගන්න එපා මොකද ශක්තිය අඩු වුනාම ධාරණය කරගන්න අමාරු වෙනවා.