ඔන්න මාස 6 කින් කොටු ටිකනම් සම්පුර්ණ කරා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න මාස 6 කින් කොටු ටිකනම් සම්පුර්ණ කරා

    උබ හොද එකා කිවූ නොකිවූ ෆිට් එකා කියපු ඔබ සැමට
    images

    මට රේප් දීපු නොදීපු ත්‍රඩ් වලට කොමන්ට් දාපු නොදාපු මට
    බැන්න නොබන්න කොටු ගැනිල්ලත් වියර කරපු ඔබ සැමට
    images

    තව දෙයක් අපි හැමෝම මේ ආගම වලට ගරහන ඒක නැවත්තුවනම්
    මීටත් වඩා ලස්සන තැනක් වේවි එලකිරිය
    images

    එළකිරි වගේ හැමදාම සතුටින් අපි හැමෝමටම සහෝදරත්වයෙන්
    එකට ඉන්න ලැබේව කියලා පාර්ථනා කරනවා
    ගයාන් කුවේට්

    images
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උණුසුම් සුබපැතුම්!!!:D:D:D:D:D
    තවත් උඹට රෙප් දෙන්නේ නැහැ!!!:P:P:P:cool::D:D:D:cool:

    එල එල ෆිට් එකනේ දෙනවද නැද්ද කියල දන්නවනේ මම
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පැටියා;9564399 said:
    එතකොට උඹට ආය රෙප් දීලා වැඩක් නැද්ද? :rolleyes:

    ඒක තමා මාත් හිතුවේ........ කමක් නැහැනෙ ගයියා???? :P:P:P:P