බොලව්!!!~kiyana De Ahapalla
කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් නවතා නෑ
තිස්‌ස ගුණතිලක
කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබියදීත් නැවතත් එවැනි ඉදිකිරීම් කිහිපයක් සිදුකිරීමට සැරසෙන බවට වාර්තා වේ. කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් එහි පදිංචිකරුවන්ට දින තිහක් ඇතුළත (2011 පෙබරවාරි 25 ට පෙර) එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබිණි.
එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ ඇති අන්‍යාගමික සිද්ධස්‌ථානයකට ඔවුන්ගේ වාර්ෂික උත්සවයක් පැවැත්වීම සඳහා වැසිකිළි පද්ධතිය හා ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට අවසර දීම හේතුවෙන් එහි ස්‌ථිර ඉදිකිරීම් කිහිපයක් සිදුකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.
මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති කොළොන්නේ සිරි ශාන්ත විජය හිමියන් විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලි�ත දැනුම් දීමක් ද කර ඇත.
http://www.divaina.com/2011/03/06/news04.html
යහන්ගලටද සිදුවූ දේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1059438

Last edited: