Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපෝ ඩන්හිල්නම් චාමැක්ස්:baffled:
    මමත් ගෝල්ඩ් ලීෆ් පොරක් තමයි:lol:

    @ ට්‍රෝජා: උඹ මේක දැකලා තියෙනවා නේද.උඹ පටන් ගත්ත වැඩේ දැන් වෙන එකෙක් කරනවා
    11.gif

    http://www.elakiri.com/forum/showthread.php?p=9567604#post9567604
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ට්‍රයි කරන්න බෙන්සන්..........:P
    මටනම් ගෝල්ඩ් අයියම තමයි..එකක් ගහන්න යන්න ඕනි අර ටිකට් ත්‍රෙඩ් එක කියවල ඉවරවෙලාම:growl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    B&H ඉතින් එකෙන්ම:love:
    අනිවා.....:frown:
    මටනම් ගෝල්ඩ් අයියම තමයි..එකක් ගහන්න යන්න ඕනි අර ටිකට් ත්‍රෙඩ් එක කියවල ඉවරවෙලාම:growl:
    ඔව් ඔව් මමත් අවුරුදු 18 ඉදන් 22 වෙනකම්ම ගැහුවේ ගොල්ඩ්ලීෆ් තමයි...
    ඒත් දැන් චා වගේ,,,, :baffled: අලුත් චොයිස් එක සැපයි.. එල එල කියවපන්..
    බලපන්කෝ මුන්ගේ බලු වැඩ
    2.gif
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනිවා.....:frown:

    ඔව් ඔව් මමත් අවුරුදු 18 ඉදන් 22 වෙනකම්ම ගැහුවේ ගොල්ඩ්ලීෆ් තමයි...
    ඒත් දැන් චා වගේ,,,, :baffled: අලුත් චොයිස් එක සැපයි.. එල එල කියවපන්..
    බලපන්කෝ මුන්ගේ බලු වැඩ
    2.gif
    එල එල..මම එකක් ගහලා එන්නම්:love:
    ow ow mama dakka,elata karanawa,fb eketh daanawa,fb eke meka liyana saman balan innawa haha
    මට ලින්ක් එක එවපංකෝ..උගේ වදන්නම් මැක්සා බං..කොහෙන් කටට එනවද දන්නේ නෑ:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    එල එල..මම එකක් ගහලා එන්නම්:love:

    මට ලින්ක් එක එවපංකෝ..උගේ වදන්නම් මැක්සා බං..කොහෙන් කටට එනවද දන්නේ නෑ:lol:
    ow ban haha ubata kaage link ekada ona