im new member to Ela kiri.com

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න මල්ලියෝ මමයි උඹව ඉස්සරලාම පිලිගත්තෙ..............

    පච පච පච
    අපේ සචි ‍නේ මුලින්ම පිළිගත්තේ:rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බලපන් ටයිම් එක............. මමයි ඉස්සරල දැම්මෙ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...:P:P:P

    තත්පර ගාණකින් සචි දිනලා
    මේවා අස්සේ ආපු වැඩෙත් අමතක වුණා:baffled:

    වෙල්කම් ටු එළකිරි මචෝ


    (ඔබට අවශ්‍ය ඕ‍නෑම වෙදකමක් වතිල වෙදා අමතන්න
    වරක් බෙහෙත් ගෙන වෙනස වටහා ගන්න ( වෙනස වටහා ගන්න එතකන් ජීවත් වෙලා හිටියොත්:rofl:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තත්පර ගාණකින් සචි දිනලා
    මේවා අස්සේ ආපු වැඩෙත් අමතක වුණා:baffled:

    වෙල්කම් ටු එළකිරි මචෝ


    (ඔබට අවශ්‍ය ඕ‍නෑම වෙදකමක් වතිල වෙදා අමතන්න
    වරක් බෙහෙත් ගෙන වෙනස වටහා ගන්න ( වෙනස වටහා ගන්න එතකන් ජීවත් වෙලා හිටියොත්:rofl:)

    මුංගෙ මගඩි වලට උඹ අහුවෙන්න එපා මල්ලි.... අයිය දිහා බලල මාව ආදර්ශෙට අරන් හැදියන් මල්ලි...
    උඹට වරදින්නෙ නෑ...........
    :rolleyes::rolleyes::rolleyes: