welcome to elakiri![]()
ඔන්න මල්ලියෝ මමයි උඹව ඉස්සරලාම පිලිගත්තෙ..............




ඔන්න මල්ලියෝ මමයි උඹව ඉස්සරලාම පිලිගත්තෙ..............

බලපන් ටයිම් එක............. මමයි ඉස්සරල දැම්මෙ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...පච පච පච
අපේ සචි නේ මුලින්ම පිළිගත්තේ![]()



බලපන් ටයිම් එක............. මමයි ඉස්සරල දැම්මෙ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...![]()

)තත්පර ගාණකින් සචි දිනලා
මේවා අස්සේ ආපු වැඩෙත් අමතක වුණා
වෙල්කම් ටු එළකිරි මචෝ
(ඔබට අවශ්‍ය ඕනෑම වෙදකමක් වතිල වෙදා අමතන්න
වරක් බෙහෙත් ගෙන වෙනස වටහා ගන්න ( වෙනස වටහා ගන්න එතකන් ජීවත් වෙලා හිටියොත්)


