දකුණු අප්රිකාව ගේම් එක චේන්ජ් කරාද....? New Fraud |Part2|
දකුණු අප්රිකාව තරගාවලියෙ රැදි සිටියෙ රජුන් මෙනි.
එය මුලු ලොවටම වාතයක් සේ දැනුනේ අපේ කස්ටිය ඔවුන්ට විරුද්ධව සිංදු නොකිව් නිසාය..
ඉන්දියාවෙ හිම දියකරවන්න අපේ අය කොන්තරත්තුව දීමට සිටියේ දකුණු අප්රිකාවට බව LIKI Weaks වෙතින් නොයෙක් අවස්තාවල ප්රචාරය විය..
එන්ගලන්තය අයර්ලන්තයට පරාජය උණ සුපිං team එකක් ලෙස සියල්ල හංවඩු ගහන අවස්ථාවෙ මෙම ජයග්රහණය සැක උපදවන සුලුය..
සාපිං අයියා ඔහුගේ එළවලු කොරටුවම සොමෙ අය්ය සමග ඔට්ටු ඇල්ලුවෙ එන්ගලන්තය දිනන බවටය.. දකින අහන අයට එය ගිලෙන නැවකට ඉරටු ගැසීමක් විය. ..
සාපිං පුන පුනා කිව්වේ කලිස් අවුට් නැතත් අද අවුට් එක බාරගෙන යන බවයි.. සුමිත් අය්යා ඉක්මනින් අවුට් වී බොරුවට අවුට් නැවගෙ රගපාන බවයි..
අම්ලා උවමනවෙන් පොලු ගලවගන්නා බව සොපි නොනා සමග ළිද ලග පම්පොරි ගසා තිබුනි..
සොමෙ අය්යාගෙ එළවලු කොරටුව අහිමි කරමින් එන්ගලන්තයට දකුණු අප්රිකාව අඩු ලකුණු ගානට දැවීයාම ..
එළවලුවල රස වැටී ගේම් එක චේන්ජ් කොරාද කියා අපසැමට සාදාරණ සැකයක් ඇති වේ..
සුමිත් අම්ලා කලිස් තව ලකුණු 30 40 ගැහුවානම් මෙය වෙනස් වෙන්න හැකියාව තිබුනි..
එළවලු වලට ලොල්වී ගේම් එක චේන්ජ් කිරීම තරයේ හෙළා දකින අප එන්ගලතයේ උලු නැවත කුඩු කිරීමට සැම උපකාරයක්ම කිරීමට මග බලා සිටියි..
ඉන්දියාවෙ හිම දිය කරලන්න දැන් බාර දෙන්නෙ මොන දෙවියන්ටද කියා අප බලසිටිමු..

(අදත් "විමසන" පිටමත් මහින්ද අහවල් එක නැති එකාගෙනි..)
Bump ekak wath dala yandoooo..
Mama hithuwe oya ahawal eka nethi ekaa EK ekata enne nehe kiyala.. Baladdi ekath EK eke innawa mata ela Rep ekak deela thiyenne...

1st Game Change : පොල් ලොරියට Game Changed : Ireland Beat England...
http://elakiri.com/forum/showthread.php?t=1075551

Last edited: