එළකිරියේ ටොරන්ට් පාවිව්චි කරන සැලකිය යුතු ප්රමාණයක කට්ටිය ඉන්වානේ...
ඉතින් ඒ අයගෙන් පිරිසකට ටොරන්ට් බාගන්ඩ පුලුවන් උනාට හැමෝටම සීඩ් කරන්ඩ පුලුවන් කමක් නෑ නේ.......මොකද නෙට් කනෙක්ෂන් එකේ ලිමිට්ස් නිසා.
ඉතින් ඒ වගේ සීඩ් කරන්ඩ බැරි අයට මේ සෙටින්ග්ස් ටික ප්රයෝජනවත් වෙයි. සීඩ් කරන අය මේ සෙටින්ග්ස් ටික ඈප්ලයි කරන්ඩ එපා. මොකද සීඩින් ස්පීඩ් එක අඩු වෙයි..
තව දෙයක් මේ සෙටින්ග්ස් ටික Bit Torrent Client එකට ඈප්ලයි කරන්ඩ.
Global maximum number of connections 2329


