Torrent Client Settings

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    එළකිරියේ ටොරන්ට් පාවිව්චි කරන සැලකිය යුතු ප්‍රමාණයක කට්ටිය ඉන්වානේ...
    ඉතින් ඒ අයගෙන් පිරිසකට ටොරන්ට් බාගන්ඩ පුලුවන් උනාට හැමෝටම සීඩ් කරන්ඩ පුලුවන් කමක් නෑ නේ.......මොකද නෙට් ​කනෙක්ෂන් එකේ ලිමිට්ස් නිසා.

    ඉතින් ඒ වගේ සීඩ් කරන්ඩ බැරි අයට මේ සෙටින්ග්ස් ටික ප්‍රයෝජනවත් වෙයි. සීඩ් කරන අය මේ සෙටින්ග්ස් ටික ඈප්ලයි කරන්ඩ එපා. මොකද සීඩින් ස්පීඩ් එක අඩු වෙයි..

    තව දෙයක් මේ සෙටින්ග්ස් ටික Bit Torrent Client එකට ඈප්ලයි කරන්ඩ.

    01-2.png

    02-2.png

    03-2.png

    04-2.png

    05.png

    06.png

    07.png

    08-2.png

    09-2.png

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :dull: Global maximum number of connections 2329:baffled:
    ela ela hodata web browsing karanna puluwana thi:P:dull:

    rss update interval eka 20 karana ekai, speed ekai athara thiyana sambande mokakda:rolleyes:

    limited connection ekak use kalath nokalath upload speed eka ai 10kb/s dala ,
    limited nam (like 3G BB ), 1kb/s wage denna barida:rolleyes:
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :dull: Global maximum number of connections 2329:baffled:
    ela ela hodata web browsing karanna puluwana thi:P:dull:

    rss update interval eka 20 karana ekai, speed ekai athara thiyana sambande mokakda:rolleyes:

    limited connection ekak use kalath nokalath upload speed eka ai 10kb/s dala ,
    limited nam (like 3G BB ), 1kb/s wage denna barida:rolleyes:

    :dull: Browsing speed adu weida danne na...Mama wadiya Torrent download karanne na.

    "rss update interval eka 20 karana ekai, speed ekai" atare sambande mama danne naa...:no:

    upload speed eka 1kb dila balala na...

    Mata wadiya uba torrent use karanawa ne :rolleyes:...... Setting wala awulak tiyenawa nam kiyahan.....