එළකිරි යාලුවෙක් දාපු පෝස්ට් එකක් දැකලයි මේක දාන්න හිතුනේ
PuNk X යාලුවට ස්තුතිවන්ත වෙනව එයාගේ පෝස්ට් එක දැකලයි මේක දාන්නේ
1 පියවර
මේ site එකට යන්න https://shipit.ubuntu.com
desktop edition තෝරා ගන්න
2 පියවර
Create a new account කියන එක ඔබලා අලුතෙන් ලියාපදිංචි වෙමු
3 පියවර
මෙතන ඔයාගේ නම
ඊමේල් ලිපිනය
රහස් අංකය (මෙතනදී අකුරැ සහ ඉලක්කම් සහිතව කැපිටල් අකුරෙන් ලබා දෙන්න)
4 පියවර
දැන් ඔයාගෙන් Confirmation Code එකක් ඉල්ලයි
5 පියවර
ඔයාග් මේල් එකට ඇවිත් ඇති බලන්නකෝ මේ වගේ එකක්
එතන ඇති Here is your Confirmation Code කියල එකක්
එතන තියෙන අකුරැ සහ ඉලක්කම් කිපය කොපි කර 4 පියවරේ Confirmation Code එක ඉල්ලපු තැනට දෙන්න
මෙතනට
6 පියවර
මෙතනදි අවශ්‍ය නම ලිපිනය දුරකතන අංකය දීලා Postal Code එක ඔයා ජීවත්වන නගරයේ අංකය
උදා - මාතර 81000
මේකෙන් හොයාගන්න
http://www.sri-lankan.net/postal_codes/colombo
Submit කරන්න
7 පියවර
දැන් හරි හැබැයි එන්නෙ 1 CD එකයි
ඊට වඩා ඕනනම්
මෙහෙමයි කරන්නේ
තේරැමක් නැතිව වැඩිපුර CD ඉල්ලන්නත් එපා, 5ක් විතර ගත්තට කමක්නැහැ මොකද මේක සේවාවක් නිසා වැරදි විදියට පාවිච්චි කිරීම වැරදියි..
Special Request කියල තියෙන එක ඔබන්න
8 පියවර
උඩ කොටුවේ අවශ්‍ය CD ගණන (උපරිමය 25)
පහල කොටුවේ එපමණ අවශ්‍ය වීමට හේතුව සදහන් කරන්න
9 පියවර
පහලින්ම ඇති මේ විදිහට Change Request කියලා අන්න ඒක ඔබන්න
දැන් හරි
වැදගත් වුනානම් පමණක් කොමෙන්ටුවක් සමග රෙපක් දී යන්න

Last edited: