HOW to Request UBUNTU CD Perfectly

Aug 4, 2009
3,094
582
0
Colombo
යකෝ මමවත් දැම්මේ නැහැ මගේ Thread එකක් Repost වැදිලා කියලා. :rofl:
මගෙ Thread එකෙත් වලියක් ගියා වැඩක් නැති එවා කියලා.

එකෙක් කියනවා ඔවා දන්නෙ 1900 බරගන් වල ඉදන් කියලා.
තවත් එකෙක් තියනව ඔය Thread මොනවද කියලා.
:D:D

එල මචන් :rolleyes:

Last edited:
Mar 7, 2011
243
28
0
විකාරද බං
නිකං දෙන පලියට ගන්න කියන්නේ නැහැ..
අවශ්‍යතාවයටයි මුල්තැන උවමනාවට නෙවෙයි යාලුවා...

කීයක් ඔට්ටුද මුන් ඕක ගන්නෙ ආසාවට
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    යකෝ මමවත් දැම්මේ නැහැ මගේ Thread එකක් Repost වැදිලා කියලා. :rofl:
    මගෙ Thread එකෙත් වලියක් ගියා වැහක් නැති එවට.

    එකෙක් කියනවා ඔවා දන්නෙ 1900 බරගන් වල ඉදන් කියලා.
    තවත් එකෙක් තියනව ඔය Thread මොනවද කියලා.
    :D:D

    එල මචන් :rolleyes:

    ඔයවගේ පිස්සු යක්කු දැන් මේකෙ වැඩියි බං
    ගනන්ගන්නෙපා බං
     
    Mar 7, 2011
    243
    28
    0
    නිකම් දෙන පලියට ගන්න එපා බන්. දැන් බලපන් ඉනටර්නෙට් එකෙන් ඕන තරම් ගේමස් සල්ලි දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ උනාට අපි කට්ට කා ගෙන ඒවා ඩවුන්ලෝඩ් කරනවා... දැන් නිකම් දෙන නිසා පෝලිමට මේක ඉල්ලනවා. ඩයල්-අප් තියෙන උන් විතරක් සී.ඩී එකක් ඉල්ලපල්ලා.... අනිත් උන් සේරම මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා

    http://www.ubuntu.com/desktop/get-ubuntu/download

    එලකිරි එකේ ඇත්ත කතා කරන්න තහනම් ද?
    olnbx9rbxd133b32da0.jpg
     
    Mar 7, 2011
    243
    28
    0
    ඇයි මචන් fake ID එකකින් එන්නේ

    ඉපදුන ගමන් එලකිරි එකේ රෙජිස්ටර් වෙන්න ඕන කියලා ඉස්පිරිතාලෙන් කිව්වෙ නැහැ නෙ බන්! අනික උබ ඉපදුනෙ 2009 ද?
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අසීම්;9585151 said:
    නිකම් දෙන පලියට ගන්න එපා බන්. දැන් බලපන් ඉනටර්නෙට් එකෙන් ඕන තරම් ගේමස් සල්ලි දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ උනාට අපි කට්ට කා ගෙන ඒවා ඩවුන්ලෝඩ් කරනවා... දැන් නිකම් දෙන නිසා පෝලිමට මේක ඉල්ලනවා. ඩයල්-අප් තියෙන උන් විතරක් සී.ඩී එකක් ඉල්ලපල්ලා.... අනිත් උන් සේරම මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා

    http://www.ubuntu.com/desktop/get-ubuntu/download

    එලකිරි එකේ ඇත්ත කතා කරන්න තහනම් ද?
    olnbx9rbxd133b32da0.jpg

    yes machan.. oya kiyana ekata mama agree wenawa...
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,305
    3,097
    113
    6°54′N 79°54′E
    අසීම්;9585151 said:
    නිකම් දෙන පලියට ගන්න එපා බන්. දැන් බලපන් ඉනටර්නෙට් එකෙන් ඕන තරම් ගේමස් සල්ලි දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ උනාට අපි කට්ට කා ගෙන ඒවා ඩවුන්ලෝඩ් කරනවා... දැන් නිකම් දෙන නිසා පෝලිමට මේක ඉල්ලනවා. ඩයල්-අප් තියෙන උන් විතරක් සී.ඩී එකක් ඉල්ලපල්ලා.... අනිත් උන් සේරම මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා

    http://www.ubuntu.com/desktop/get-ubuntu/download

    එලකිරි එකේ ඇත්ත කතා කරන්න තහනම් ද?
    olnbx9rbxd133b32da0.jpg

    yes machan.. oya kiyana ekata mama agree wenawa...

    ලංකාවේ මිනිස්සු නිකන් දෙනවනම් මාන්න පර උනත් කනවා:(...මමත් එහෙමය්:P ....එත් නිකන් දෙන පලියට තමන් ප්‍රොයෝජනයක් ගන්නේ නැත්නම් ඉල්ලන්න එපා....අන්තිමට තොගයක් ගෙන්නාගෙන නිකන් ඇද පල්ලට දාලා තියෙය්.....broadband තියෙන හාදයෝ පුළුවන් තරම් උත්සහ ගන්න මේක බාගන්න එතකොට අපි නොදැනුවත්ව එහෙම කරන්න බැරි කෙනෙකුට සහය වෙනවා වෙන්න පුළුවන් මොකද අපි වෙනුවෙන් ඉතිරි උ මුදල ඒ වෙනුවෙන් යොදාගැනීමට හැකිනිසා සහ මෙම සේවාව තවදුරටත් නොමිලේ පවත්වා ගැනීමට එය සෘජුව දායක වෙන නිසා:yes::yes::yes:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    අසීම්;9585158 said:
    ඉපදුන ගමන් එලකිරි එකේ රෙජිස්ටර් වෙන්න ඕන කියලා ඉස්පිරිතාලෙන් කිව්වෙ නැහැ නෙ බන්! අනික උබ ඉපදුනෙ 2009 ද?

    මොකක්ද මචන් ඒ Joke එක :P