Photoshop සහ Illustrator

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මට හිතුනා Photoshop සහ Illustrator භාවිතා කරලා මම කරපු Graphic ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න..:yes::yes:තාම මම පොඩි එකා නිසා එච්චරම හොදට බෑ..:rolleyes::rolleyes::rolleyes:
    බලලා හොදනම් Comment එකක් දාලා යන්න:yes::yes:..කැමතිනම් Rep දෙන්න..ටෑන්ක්‍යු වේවා හැමෝටම....;);););)

    micky1n.jpg

    beed.jpg

    niceeffects2.jpg

    icecreambar.jpg

    flowerln.jpg

    butterflygo.jpg

    planetm.jpg

    abirdcopy.jpg

    lampgs.jpg

    eyeqc.jpg

    final000.jpg

    21007101.jpg

    cardcopyo.jpg

    ඔයාලා මගේ අඩුපාඩු දකිනවනම් ඒවත් මෙතන post කරන්න..එතකොට මට පුලුවන් එවා හදාගන්න...
     
    • Like
    Reactions: AselaAsanka and Gru

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    machan mamanam godakma kale tutorials balala thaniyenma thamayi..Graphics gana mama ikmanata Tread ekak dannam

    එල පොඩි පොඩි දේවල් කියලා දෙන්න ඒ ඇති අපිට මුලින්ම
    ලොකු දේවල් ඕන නැහැ
    :D:D:D
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    එල පොඩි පොඩි දේවල් කියලා දෙන්න ඒ ඇති අපිට මුලින්ම
    ලොකු දේවල් ඕන නැහැ
    :D:D:D

    අනිවා මචන්..පොඩි කාලයක් දීපන්..මම Thread එකක් පටන් ගන්නම්....
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මට හිතුනා Photoshop සහ Illustrator භාවිතා කරලා මම කරපු Graphic ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න..:yes::yes:තාම මම පොඩි එකා නිසා එච්චරම හොදට බෑ..:rolleyes::rolleyes::rolleyes:
    බලලා හොදනම් Comment එකක් දාලා යන්න:yes::yes:..කැමතිනම් Rep දෙන්න..ටෑන්ක්‍යු වේවා හැමෝටම....;);););)

    micky1n.jpg

    beed.jpg

    niceeffects2.jpg

    icecreambar.jpg

    flowerln.jpg

    butterflygo.jpg

    planetm.jpg

    abirdcopy.jpg

    lampgs.jpg

    eyeqc.jpg

    final000.jpg

    21007101.jpg

    cardcopyo.jpg

    ඔයාලා මගේ අඩුපාඩු දකිනවනම් ඒවත් මෙතන post කරන්න..එතකොට මට පුලුවන් එවා හදාගන්න...
    adum galloola gattha photo ekak dhapan adu paadu balanna:rofl::P:P:oo::baffled::baffled::baffled::baffled: