ඔව් මේ වගේ කාලකන්ණි තමා ඒ උතුම් ජ්‍යෝතිෂ්‍යත් බිස්නස් එකක් කරගෙන ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව සාමාන්‍ය මිනිසුන් අතරේ විහිලුවක් බවට පත් කරල තියෙන්නේ.ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,,
ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා![]()

උඹ මොකටද ඉතින් ඕවට කෝල් කරන්න ගියේ..මොනා උනත් මිනිහා ඇත්ත කියලා තියෙන්නේඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,,
ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා![]()

Vanachara vadi unama ohoma venavane
lokkata duka athi thama

oyagenei maha wal..!

ලොක්කා ලොස් නේ.....

හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.

ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,,
ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා![]()
මාරු කද හැබැයිපැටියා;9581772 said:මෙයාට නිවේදන හැකියාවක් නම් නෑ. ඇග තමයි ඉතිං මොක නැතත්![]()

දැන්ගාන හොඳ ඇති
හ්ම් භ්ම් අපිත් ගවුමක් ඇන්දනම් ඔහොම Market කරනවා

උඹ මොකටද ඉතින් ඕවට කෝල් කරන්න ගියේ..මොනා උනත් මිනිහා ඇත්ත කියලා තියෙන්නේ![]()
ඔන්න කිව්වා.........උඹ මොකටද ඉතින් ඕවට කෝල් කරන්න ගියේ..මොනා උනත් මිනිහා ඇත්ත කියලා තියෙන්නේ![]()