swarnavahini-///niroshi

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,, :baffled:
    ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
    හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා:nerd:
    ඔව් මේ වගේ කාලකන්ණි තමා ඒ උතුම් ජ්‍යෝතිෂ්‍යත් බිස්නස් එකක් කරගෙන ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව සාමාන්‍ය මිනිසුන් අතරේ විහිලුවක් බවට පත් කරල තියෙන්නේ.:angry::angry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,, :baffled:
    ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
    හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා:nerd:
    උඹ මොකටද ඉතින් ඕවට කෝල් කරන්න ගියේ..මොනා උනත් මිනිහා ඇත්ත කියලා තියෙන්නේ:lol::lol:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    Vanachara vadi unama ohoma venavane
    lokkata duka athi thama
    :lol::lol::lol:
    oyagenei maha wal..!
    උබ කොහොමෙයි ඒක දන්නේ:nerd::lol::lol:
    11.gif

    ලොක්කා ලොස් නේ.....
    :rofl::rofl::yes::yes:
    හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.
    සිරාවටම මු බොරුවක්ද බන් කරන්නේ:nerd::nerd::nerd:

    ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,, :baffled:
    ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
    හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා
    :nerd:

    මිනිහා කිවුවනම් ජීවිතේට උත්සහ කරන්න එපා කියලා ඒක වැරදී.
    උත්සහය වීර්ය අදිෂ්ටාන පුර්වකව බුද්දීමත්ව ඕනි ජීවිතය ජයගන්න
    පැටියා;9581772 said:
    මෙයාට නිවේදන හැකියාවක් නම් නෑ. ඇග තමයි ඉතිං මොක නැතත් :P
    මාරු කද හැබැයි
    :rofl::rofl::rofl:
    දැන්ගාන හොඳ ඇති
    හ්ම් භ්ම් අපිත් ගවුමක් ඇන්දනම් ඔහොම Market කරනවා
    :lol::lol::lol:
    උඹ මොකටද ඉතින් ඕවට කෝල් කරන්න ගියේ..මොනා උනත් මිනිහා ඇත්ත කියලා තියෙන්නේ:lol::lol:
    මිනිහත් try කරලා බැරි උනාම ඔහොම කියනවද දන්නෑ