Lion beer ---------> air-force exhibition

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
me siri lankawane machan ganan gan epa
me rate minissu thanikara kelinne pissu

meka news paper eka thibba ekak
"mama aasai lankawa winasa wenawata a mokada dannawada bageta winasa unu ratak goda gannawata wada sampurnen wenasa una ratak hadana eka lesi"

mamath aasai me rata winasa wenawata
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඔය පේන්නෙ ලoකාවෙ ඇත්ත...

මතට තිත...සoවර්ධනෙ...බඩුමිල.... ඕවා ජනාධිපතිවරණයේදි...අනිත් මැතිවරණවලදි එලියට එන මැතිවරණ ප්‍රකාශවල තියෙන ඒවා විතරයි..ඒවා ඔක්කොම තමන්ගේ වාසියට ගන්න එක විතරයි වෙන්නෙ..


මතකයක් තියෙනවා නම් මතක් කරගන්න...ජෙනරල් ෆොන්සේකා දවසක් කථාවකදි කිව්වා ෆොර්සස් වල පාර්ටිවලදි මත්පැන් භාවිතාවෙනවා..ඒක ඉතින් ඒවෙලාවට කමක් නෑ කියලා..


හැබැයි ඒ කතාවෙන් වාසිය ගත්ත ඩලස්ලා..කෙහෙලියලා..කොන්ඩම්වන්සලා.. බොහොම උපහාසයෙන් ඒ වෙලාවෙ කථාකලා...
එදා එළකිරියෙත් ඒගැන ත්‍රෙඩ් එකක් ගියා..මෙන්න ජෙනරල්ගෙ වැඩ කියල... ඔය මේ ත්‍රෙඩ් එකෙත් කමෙන්ට්ස් දාල ඉන්න ආණ්ඩුවට කඩේ යන ඈයො ටික...

දැන් ඉතින් මේ එලිපිටම පේනවනේ ...ඇත්ත මොකක්ද කියල..
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    52000399.png

    :P :P :p

    pisso ban.........ganan ganna epa...:angry:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    onna thavath K*ri nethi P*nnayek thava REP- ekak deela thiyenava ee madivata uge ammata u kerana ekath comment kerala :lol: dukaii ban u gena Konda pana nethii chuu kolloooo :P