උදේ පාන්දර

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උඔ නැගිට්න්නේ 10.00 විතරනේ බං ..:lol::lol:...ඉතිං අනිත් අය කොහොමත් නැගිටලනේ....:baffled::baffled:....
ඒකත් ඇත්ත...Rofl: ඒත් මචන් ට්‍රයි කරලා කරලා ආයේ බැලන්ස් කර ගත්තා... දැන් කොල්ලා6.30 වෙනකොට නැගිටිනවා...:P මම නිදහස සමරලා එන්නම්,,,:p
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
සුභම සුභ උදෑසනක් වෙවා !!!!! කාලෙකට පස්සෙ උදේ පාන්දර....FB ගියා මොකක්ද වෙලා තියෙන්නේ බලන්න..මොනවා කියලා වෙන්නද එහෙත් ඉතින් තියන විදිහටම තියනවා...:rolleyes::rolleyes::rolleyes:
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
සුභ උදෑසනක් වේවා....නැගිටපු ගමන් wash දැම්මා..
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
2.30 නෑගිටල තේ එකක් බීල පාඩම් පාරක් දානව...
1.gif
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
සුභ උදෑසනක් කියලා වැඩ ටික පටන් ගන්නවා...
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අද නම් වතුර එකක් බීවා...ඊට පස්සේ තමයි ඉතිරි වැඩ ටික පටන් ගත්තේ