මචෝ මුන් මොන දේ කිව්වත් Apple Iphone එක ට ගහන්න පුලුවන් Touch Phone එකක් ලොවෙත් නැ.... එකට ගහන්න පුලුවන් එකම Touch Phone එක ඉස්සරහට එන්න තියෙන
Samsung Galaxy S II එක විතරයි......
ඒ වුනත් Apple ලා එකට ගහන්න උන්ගේ Apple Iphone 4GS එක හරි Iphone 5 එක හරි Release කරයි, ගන්නවනම් Apple Iphone 3GS එක හරි Apple Iphone 4G එක හරි ගනින්, ඒක තමා දැනට තියෙන හොදම Touch Phone එක, මොකද මම N8 , N97 , Galaxy , X1 and X2 , Satio ,X10 හා C7 (Not C6 or C6-01) පාවිච්චි කරලා තියෙනවා , මමත් දැන් Use කරන්නේ Apple Iphone 4G 32GB එක , එකේ Touch එකට ගහන්න කිසිම Phone එකක් නැ.... 
මටත් පුලුවන්නම් Apple Iphone 3GS එකක් හොයලා දියන් මොකද , 3GS එකේ Back Cover එක 4 එකේ වගේ Crack වෙන්නේ නැ....
Last edited: