Hodama Full Touch phone eka ???

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    eyaaaa. i phone cha max.....

    menna patta phone 2k


    LG Optimus 3D P920

    http://www.gsmarena.com/lg_optimus_3d_p920-3759.php
    gsmarena_001.jpg



    Samsung I9100 Galaxy S II

    http://www.gsmarena.com/samsung_i9100_galaxy_s_ii-3621.php
    samsung-galaxy-s-ii-ofic-01.jpg


    showpic2.php3
     

    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL
    මචෝ මුන් මොන දේ කිව්වත් Apple Iphone එක ට ගහන්න පුලුවන් Touch Phone එකක් ලොවෙත් නැ.... එකට ගහන්න පුලුවන් එකම Touch Phone එක ඉස්සරහට එන්න තියෙන
    Samsung Galaxy S II එක විතරයි......

    ඒ වුනත් Apple ලා එකට ගහන්න උන්ගේ Apple Iphone 4GS එක හරි Iphone 5 එක හරි Release කරයි, ගන්නවනම් Apple Iphone 3GS එක හරි Apple Iphone 4G එක හරි ගනින්, ඒක තමා දැනට තියෙන හොදම Touch Phone එක, මොකද මම N8 , N97 , Galaxy , X1 and X2 , Satio ,X10 හා C7 (Not C6 or C6-01) පාවිච්චි කරලා තියෙනවා , මමත් දැන් Use කරන්නේ Apple Iphone 4G 32GB එක , එකේ Touch එකට ගහන්න කිසිම Phone එකක් නැ.... :yes:

    මටත් පුලුවන්නම් Apple Iphone 3GS එකක් හොයලා දියන් මොකද , 3GS එකේ Back Cover එක 4 එකේ වගේ Crack වෙන්නේ නැ....:rofl:
     
    Last edited: