Phone charger help

RoyalBlu

Well-known member
  • May 26, 2021
    497
    332
    63
    Mokakda ganna hodama charger eka guys? Pls share your experience.
    Charge karanne android phone 2i, galaxy buds, iphone nam ekema charger eka thiyenawa.

    1753408630441.png

    1753408718325.png

    1753408743917.png

    1753408678511.png
     
    • Like
    Reactions: Yin And Yang

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    samsung 2k. 3kak fast charging. anika normal
    SFC වගේ ප්‍රොටෝකෝල් එකක් ඇරුනම අනිත් ඔක්කොම වගේ සැම්සුන් චාර්ජින් ප්‍රොටෝකෝල් සපෝට් කරනවා ඇන්කර් චාර්ජර් එකට නම්.

    මිල බැලුවම ඇන්කර් එක ලාබයි .

    SFC සපෝට් කරන්නේ S සීරීස් එකේ S20 වගේ ඉදන් කියනවා.නෝට් සීරීස් එකේ Note10 වගේ ඉදන්.. සමහරක් A සීරීස් එකේ අලුතින් එන පෝන්..වාසිය 25W වලින් චාර්ජ් වෙනවා,SFC නැත්නම් 18W වගේ තමයි.වාසිය ඉතින් චාර්ජ් වෙන්න යන කාලේ ටිකක් අඩු වෙන එක.

    SFC තියෙන පෝන් නම් තියෙන්නේ යූග්‍රීන් එකේ චාජර්ස් දෙක සපෝට්(CD305-90878/UK-X513-5532).ඇන්කර් එකට වඩා උන් දෙන්නාගේ තියෙන අනිත් ෆීචර් එක QC4+ සපෝට් එක.සැම්සුන් තියෙන හින්දා QC4+වලින් වැඩක් නෑ.

    ඉස්සරහට PPS සපෝට් කරන පෝන්(S20+/Pixel 6+/iphone 13+) ගන්න ඉන්නවා නම් යූග්‍රීන් චාර්ජර් දෙකෙන් එකකට ගියාට කමක් නෑ(CD305-90878/UK-X513-5532)

    අයිපෝන් ගත්තම ඇන්කර් සහ කලින් කිව්ව යූග්‍රීන් මොඩල් දෙකම සපෝට්. ලේටස්ට් අයිපෝන් මොඩල් වල චාර්ජින් ස්පීඩ් එකට match වෙන්නේ නම් යූග්‍රීන් මොඩල් දෙක තමයි.ඇන්කර් එක iphone 12 වෙනකම් සපෝට්
     
    • Love
    Reactions: RoyalBlu

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    SFC වගේ ප්‍රොටෝකෝල් එකක් ඇරුනම අනිත් ඔක්කොම වගේ සැම්සුන් චාර්ජින් ප්‍රොටෝකෝල් සපෝට් කරනවා ඇන්කර් චාර්ජර් එකට නම්.

    මිල බැලුවම ඇන්කර් එක ලාබයි .

    SFC සපෝට් කරන්නේ S සීරීස් එකේ S20 වගේ ඉදන් කියනවා.නෝට් සීරීස් එකේ Note10 වගේ ඉදන්.. සමහරක් A සීරීස් එකේ අලුතින් එන පෝන්..වාසිය 25W වලින් චාර්ජ් වෙනවා,SFC නැත්නම් 18W වගේ තමයි.වාසිය ඉතින් චාර්ජ් වෙන්න යන කාලේ ටිකක් අඩු වෙන එක.

    SFC තියෙන පෝන් නම් තියෙන්නේ යූග්‍රීන් එකේ චාජර්ස් දෙක සපෝට්(CD305-90878/UK-X513-5532).ඇන්කර් එකට වඩා උන් දෙන්නාගේ තියෙන අනිත් ෆීචර් එක QC4+ සපෝට් එක.සැම්සුන් තියෙන හින්දා QC4+වලින් වැඩක් නෑ.

    ඉස්සරහට PPS සපෝට් කරන පෝන්(S20+/Pixel 6+/iphone 13+) ගන්න ඉන්නවා නම් යූග්‍රීන් චාර්ජර් දෙකෙන් එකකට ගියාට කමක් නෑ(CD305-90878/UK-X513-5532)

    අයිපෝන් ගත්තම ඇන්කර් සහ කලින් කිව්ව යූග්‍රීන් මොඩල් දෙකම සපෝට්. ලේටස්ට් අයිපෝන් මොඩල් වල චාර්ජින් ස්පීඩ් එකට match වෙන්නේ නම් යූග්‍රීන් මොඩල් දෙක තමයි.ඇන්කර් එක iphone 12 වෙනකම් සපෝට්
    Mage langa Ugreen ekak thiyenava. S21 eke SFC walata supper wunaata S24 eke SFC walata support na. Mama nam aaye charger ganne PD/PPS thiyena evva vitharai. Sahena phones wagayak support.