mara wedakne mata nam une..............

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Machan matath oya wage seen ekak una,habai yahoo chat eken set wela,meki matath call karala hena seen giya,mona unath wadiua hithata ganna epa,mata set una ekath passe baladsi hena baduwak lol,habi occhra adu wayasak newei,matath ekige pic ehema deela hena seen,uba rich nam be careful
     

    ruchira_jay

    Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    මොනවා හිත හිත ඉන්නවද මල්ලි, උස්සල ගහපන්! හැබැයි පරිස්සමින්! වැඩිය කාටවත් කියා කියා යන්නත් එපා, ඒකිට උඹේ විස්තර වැඩිය දෙන්නත් එපා..:rolleyes:

    PS / උඹේ ඔය කියන සුරියවැව photos අපිටත් පෙන්නහන්කෝ, උඹ ඔච්චර පොරක් ද කියල බලාගන්න! :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මොනවා හිත හිත ඉන්නවද මල්ලි, උස්සල ගහපන්! හැබැයි පරිස්සමින්! වැඩිය කාටවත් කියා කියා යන්නත් එපා, ඒකිට උඹේ විස්තර වැඩිය දෙන්නත් එපා..:rolleyes:

    PS / උඹේ ඔය කියන සුරියවැව photos අපිටත් පෙන්නහන්කෝ, උඹ ඔච්චර පොරක් ද කියල බලාගන්න! :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    porak nam newei machan ...idapanko denna potos tika.......click here
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    aki mage wedi wistarayak danne nehe ban....:no:
    ow ehema tikak kal karagena palayan,ube details nodi,maara game thiyenne dan,mokada eka paarama kellek set una,kiss dunna mala magulak ne lol,e gana hithanna wena machan,anika kella lassanai nam real life eke kollek hoyaganna bari kamak nane,online hoyanawata wada neda
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    සමහර කෙල්ලො ඉන්නවා මචන් කොල්ලො වගෙ නෙමෙ හිතෙ තියෙන දෙ කියන්න බයවෙන්නෙ නැහැ කෙලින්ම කියනවා ... එත් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි .. කොකටත් පොඩ්ඩක් කතා කරලා බලන්න :) එත් Serious ගන්න එපා .. එහම උනොත් ඉතින් බුට් තමා . තව ඔක බයිටක් වෙන්නත් පුලුවන් .. එක හින්දා පොඩ්ඩක් හොයලා බලන්න :) .. සමහරවිට ඇත්තම කෙල්ලෙක් වෙන්න ඇති ... :) හොදම දෙ ඔක කාලයට බාරදෙන එක
     
    Last edited: