යකෝ මමවත් දැම්මේ නැහැ මගේ Thread එකක් Repost වැදිලා කියලා.
මගෙ Thread එකෙත් වලියක් ගියා වැඩක් නැති එවා කියලා.
එකෙක් කියනවා ඔවා දන්නෙ 1900 බරගන් වල ඉදන් කියලා.
තවත් එකෙක් තියනව ඔය Thread මොනවද කියලා.


එල මචන්
මගෙ Thread එකෙත් වලියක් ගියා වැඩක් නැති එවා කියලා.
එකෙක් කියනවා ඔවා දන්නෙ 1900 බරගන් වල ඉදන් කියලා.
තවත් එකෙක් තියනව ඔය Thread මොනවද කියලා.


එල මචන්

Last edited:
අනිවා
...මමත් එහෙමය්
....එත් නිකන් දෙන පලියට තමන් ප්රොයෝජනයක් ගන්නේ නැත්නම් ඉල්ලන්න එපා....අන්තිමට තොගයක් ගෙන්නාගෙන නිකන් ඇද පල්ලට දාලා තියෙය්.....broadband තියෙන හාදයෝ පුළුවන් තරම් උත්සහ ගන්න මේක බාගන්න එතකොට අපි නොදැනුවත්ව එහෙම කරන්න බැරි කෙනෙකුට සහය වෙනවා වෙන්න පුළුවන් මොකද අපි වෙනුවෙන් ඉතිරි උ මුදල ඒ වෙනුවෙන් යොදාගැනීමට හැකිනිසා සහ මෙම සේවාව තවදුරටත් නොමිලේ පවත්වා ගැනීමට එය සෘජුව දායක වෙන නිසා