ආදරයත්

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
ආදරයත් මහා පුදුම දෙයක්....
ඉඳල ඉඳල කෙල්ලෙක් ටෝක් කලා
කට්ට කාගෙන කෙල්ල පස්සෙන් ගිය
කෙල්ල ගෙන් අහන්න කියල ඉද්දි
මටත් කලින් වෙන එකෙක් ඉක්මන් වෙලා..
මෙච්චර කට්ට කාපු මට හුලන්....
අනේ මන්ද අප්පා...
අහිංසක අපිටමනෙ මේවා වෙන්නේ
:(:(:(:(:(:(:(:(:(:(