





ow ban..ekak iwarawenakota thawa ekakAyoooooooooooo..
paw ban a rate minissu...shik
danne nethi nisa ahanne
oya nuclear power plant eka off karanna berida ???
ehema off kaloth oya nikuth wena kirana nawathinne nedda ?
ජපානයේත් චර්නෝබිල් අනතුරක පෙර නිමිති.
මහා භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවීමේ අවදානම රුසියානු චර්නෝබිල් ඛේදවාචකය වැනි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකාව අනතුරු අඟවනවා.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දෙවැනි ප්රතිකි්රයාකාරකයෙන්ද, විකිරණ කාන්දුවන බවට තොරතුරු ලැබීමත් සමගයි න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මේ බව ප්‍රකාශ කළේ. ටෝකියෝවේ සිට කිලෝමීටර් 250 ක් පමණ ඊසාන දෙසින් මෙම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය පිහිටා තිබෙනවා. ෆුකුෂිමා පළමු ප‍්‍රතිකි‍්‍රයාකාරකය ඊයේ පිපිරීමට ලක්වූයේ එහි සිසිලන පද්ධතිය අකි‍්‍රය වීමත් සමගයි.
දෙවැනි ප්රතිකි්රයාකාරකයේද සිසිලන පද්ධතිය අකී‍්‍රය වී ඇති අතර, ඊට පිළියමක් ලෙස මුහුදු වතුර එය තුළට පොම්ප කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥ රොබට් අල්වාරෙස් කියා සිටියේ එය අනතුරුදායක තත්ත්වයක් බවයි. අවදානමට ලක්ව පවතින ජපාන න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය ආසන්නයෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා.
[/QUOT]
![]()
na machn shutdown wela tiyenne.eth cool down wela nane,so chain reaction digatama wenna puluwan.e kyanne paramunwa thwa podi paramanu and alpha,beta,gama rays walata kadenwa.....radiation kyanne alpha,beta,gama rays emit wena eka,.
oka cool wenna wela yanwada bun ithin ekiyanne oka cool wenakan ohoma radiation out wenawada ?
na bn eka cool wenne na,cooling system ekata kela una earthquake eken,dan eka eka dewal karanwa pressure release karnwa,..etc.but water vapour ekkath radation out wenna puluwan,oka cool unoth goda,nathnm ithn reaction eka nawaththaganna bari wenwa....but wade case wage neda dan
man inne chennai wala ..
lankaweth patta rasnei kiyala mata ammi kiwa
monawa wenna yanwada manda