Japan - Don't go to Japan

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ජපානයේත් චර්නෝබිල් අනතුරක පෙර නිමිති.

    මහා භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවීමේ අවදානම රුසියානු චර්නෝබිල් ඛේදවාචකය වැනි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකාව අනතුරු අඟවනවා.
    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දෙවැනි ප‍්‍රතිකි‍්‍රයාකාරකයෙන්ද, විකිරණ කාන්දුවන බවට තොරතුරු ලැබීමත් සමගයි න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ ඇමරිකානු ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මේ බව ප‍්‍රකාශ කළේ. ටෝකියෝවේ සිට කිලෝමීටර් 250 ක් පමණ ඊසාන දෙසින් මෙම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය පිහිටා තිබෙනවා. ෆුකුෂිමා පළමු ප‍්‍රතිකි‍්‍රයාකාරකය ඊයේ පිපිරීමට ලක්වූයේ එහි සිසිලන පද්ධතිය අකි‍්‍රය වීමත් සමගයි.
    දෙවැනි ප‍්‍රතිකි‍්‍රයාකාරකයේද සිසිලන පද්ධතිය අකී‍්‍රය වී ඇති අතර, ඊට පිළියමක් ලෙස මුහුදු වතුර එය තුළට පොම්ප කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥ රොබට් අල්වාරෙස් කියා සිටියේ එය අනතුරුදායක තත්ත්වයක් බවයි. අවදානමට ලක්ව පවතින ජපාන න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය ආසන්නයෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා.

    :(:(:(:(:(:(
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ජපානයේ සංචාරයෙන් වළකින ලෙස ඇමරිකාවන්ට එරට රජයෙන් උපදෙස්

    ජපානයට යෑමෙන් වළකින ලෙස ඇමරිකානු රජය විසින් එරට වැසියන්ට උපදෙස් දී තිබෙනවා. පසුගිය සිකුරාදා ඇති වූ භූ කම්පනයෙන් සහ සුනාමි තත්ත්වයෙන් පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරා යාම නිසා ඇති වූ අවදානම සහ පසුකම්පන ඇති වීමේ අවදානම ඊට හේතුවයි. ජපානය තුළ රැදී සිටින සියලූ ඇමරිකානුවන්ට යළි සිය රට පැමිණෙන ලෙසද ඇමරිකානු රජය උපදෙස් දී තිබෙනවා.

    source
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    danne nethi nisa ahanne :confused:

    oya nuclear power plant eka off karanna berida ???

    ehema off kaloth oya nikuth wena kirana nawathinne nedda ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    na machn shutdown wela tiyenne.eth cool down wela nane,so chain reaction digatama wenna puluwan.e kyanne paramunwa thwa podi paramanu and alpha,beta,gama rays walata kadenwa.....radiation kyanne alpha,beta,gama rays emit wena eka,.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ජපානයේත් චර්නෝබිල් අනතුරක පෙර නිමිති.

    මහා භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවීමේ අවදානම රුසියානු චර්නෝබිල් ඛේදවාචකය වැනි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකාව අනතුරු අඟවනවා.
    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දෙවැනි ප‍්‍රතිකි‍්‍රයාකාරකයෙන්ද, විකිරණ කාන්දුවන බවට තොරතුරු ලැබීමත් සමගයි න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ ඇමරිකානු ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මේ බව ප‍්‍රකාශ කළේ. ටෝකියෝවේ සිට කිලෝමීටර් 250 ක් පමණ ඊසාන දෙසින් මෙම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය පිහිටා තිබෙනවා. ෆුකුෂිමා පළමු ප‍්‍රතිකි‍්‍රයාකාරකය ඊයේ පිපිරීමට ලක්වූයේ එහි සිසිලන පද්ධතිය අකි‍්‍රය වීමත් සමගයි.
    දෙවැනි ප‍්‍රතිකි‍්‍රයාකාරකයේද සිසිලන පද්ධතිය අකී‍්‍රය වී ඇති අතර, ඊට පිළියමක් ලෙස මුහුදු වතුර එය තුළට පොම්ප කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥ රොබට් අල්වාරෙස් කියා සිටියේ එය අනතුරුදායක තත්ත්වයක් බවයි. අවදානමට ලක්ව පවතින ජපාන න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය ආසන්නයෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා.

    :(:(:(:(:(:([/QUOT]
    :(:(
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    na machn shutdown wela tiyenne.eth cool down wela nane,so chain reaction digatama wenna puluwan.e kyanne paramunwa thwa podi paramanu and alpha,beta,gama rays walata kadenwa.....radiation kyanne alpha,beta,gama rays emit wena eka,.

    oka cool wenna wela yanwada bun ithin ekiyanne oka cool wenakan ohoma radiation out wenawada ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oka cool wenna wela yanwada bun ithin ekiyanne oka cool wenakan ohoma radiation out wenawada ?

    na bn eka cool wenne na,cooling system ekata kela una earthquake eken,dan eka eka dewal karanwa pressure release karnwa,..etc.but water vapour ekkath radation out wenna puluwan,oka cool unoth goda,nathnm ithn reaction eka nawaththaganna bari wenwa....but wade case wage neda dan
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    na bn eka cool wenne na,cooling system ekata kela una earthquake eken,dan eka eka dewal karanwa pressure release karnwa,..etc.but water vapour ekkath radation out wenna puluwan,oka cool unoth goda,nathnm ithn reaction eka nawaththaganna bari wenwa....but wade case wage neda dan

    2nd cooler ekath blast wela neda .. US walain kiyala Japan walata yanna epa kiyala .. ara russia wage wunoth ehema e radiation kohe kohe yaida danne ne .. man ude dekka ape polawa 4"king ela wela kiyala .. ekiyanne ratawala wala phitim podak hari wenas wela :shocked: man inne chennai wala ..
    mehe nikan microwave oven eke demma wage pichenwa :shocked: lankaweth patta rasnei kiyala mata ammi kiwa :( monawa wenna yanwada manda