proxy ගන්න ලේසි ක්‍රමය.(no software)
ඕවගේ proxy සයිට් වලදී අපේ ip එක එයාලා ගන්නවා ඔයිට වඩා ආරක්ෂිතයි මේ සයිට් එකට යන්න ගිහින් කැමති ip එකක් ගන්න
උදාඃ
109.230.213.40:3128 high-anonymous proxy 64 min Germany
109.230.66.14:3128 transparent 588 min Iran
109.230.66.9:8080 transparent proxy 2721 min Iran, Islamic
109.235.48.106:3128 high-anonymous server 100 min Netherlands
109.235.49.109:80 transparent proxy 823 min Netherlands
වගේ ඒකට ඉස්සරහ ඇති පාවිච්චි කරන්න පුලුවන් වෙලාව සාමාන්‍යයෙන් 10000 min වගේ එකක් ගන්න. ඕනම බ්‍රව්සරයක tools > options > settings > ගිහින් ප්‍රොක්සි enable කරන්න.
මේ ෆයර් ෆොක්ස් අනිත් ඒවයේ ටිකක් වෙනස් වෙන්න පුලුවන්

කට්ටිය fake id කියන්න නම් එපා! 