Oyalage nam wala therum denaganna.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "Anurada" mekath kiyapanko tharaha nathuwa

    Thanx 4 da comment!!

    Anurada = Anu+rada

    Anu= anu ruupa, samaana wuu

    Rada= redi hodana, dhobi, londari kaaraya

    Redi hodannekuta samaana yana theruma dei!! (weerawansa kiyana ekada manda??)
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9632717 said:
    සිරිපාල
    :angry::angry::angry::angry::angry::angry:

    සිරිපාල =සිරි +පාල

    සිරි= හිරි
    පාල= පල්ල, පහල

    හිරි පල්ල = මූත්‍රා කරන ප්‍රදේශය (ගැමි වහරින්) යන අරුත් දෙයි!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපෝ.බොරු කියන්න එපා..............

    නටාශා= නාටා + ආශා

    නටා= නශ්ඨ , නැති, නොමැති

    ආශා= ආශාව, කාමය

    නශ්ඨ කාමය ඇති කෙනා!!


    තේ රුම නම් ඕක තමා!! ‍ඒත් බොරුද කියලා මං කොහොමෙයි දන්නෙ??
    ඒක සැර වැඩිනම් මෙහෙම කියමු!

    නටාශා= නාටා + ආශා
    නටා= නැටීම,නටන්න
    ආශා= ආශාව, කැමැත්ත

    නටන්න කැමති කෙනා!! එහෙම හොදද??

     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නටාශා= නාටා + ආශා

    නටා= නශ්ඨ , නැති, නොමැති

    ආශා= ආශාව, කාමය

    නශ්ඨ කාමය ඇති කෙනා!!


    තේ රුම නම් ඕක තමා!! ‍ඒත් බොරුද කියලා මං කොහොමෙයි දන්නෙ??
    ඒක සැර වැඩිනම් මෙහෙම කියමු!

    නටාශා= නාටා + ආශා
    නටා= නැටීම,නටන්න
    ආශා= ආශාව, කැමැත්ත

    නටන්න කැමති කෙනා!! එහෙම හොදද??

    අම්මෝ........ හිනා වෙලාම මගෙ බඩ පපුව රිදෙනවා.............:lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නටාශා= නාටා + ආශා

    නටා= නශ්ඨ , නැති, නොමැති

    ආශා= ආශාව, කාමය

    නශ්ඨ කාමය ඇති කෙනා!!


    තේ රුම නම් ඕක තමා!! ‍ඒත් බොරුද කියලා මං කොහොමෙයි දන්නෙ??
    ඒක සැර වැඩිනම් මෙහෙම කියමු!

    නටාශා= නාටා + ආශා
    නටා= නැටීම,නටන්න
    ආශා= ආශාව, කැමැත්ත

    නටන්න කැමති කෙනා!! එහෙම හොදද??


    නැට්ටට ආශා = නටාෂා :lol: :lol:

    :nerd: පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධිය
    ? :rolleyes: මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නැට්ටට ආශා = නටාෂා :lol: :lol:

    :nerd: පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධිය
    ? :rolleyes: මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.


    Ekath fatta ooi!!:lol::lol: eeth mage job ekata kelinna epa macho!!
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නැට්ටට ආශා = නටාෂා :lol: :lol:

    :nerd: පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධිය
    ? :rolleyes: මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.

    මම මොන නැටි වලටවත් ආස නැහැ..
    :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :D මේ මගෙ යාලුවෙක් ගෙ නමක්, :oo: කිය බලන්න මේකට එකක්.

    "රුක්ෂාන්" :baffled:
    රුක්+ෂාන්

    රුක් = ලොකුගස්
    ෂාන් = Zone = කලාපය = ප්‍ර දේශය
    ලොකු ගස් සහිත ප්‍ර දේශය..... කැලෑව යන් අර්ථය දේ :D