"Anurada" mekath kiyapanko tharaha nathuwa
පැටියා;9632717 said:සිරිපාල
![]()
නටාෂා..![]()
අපෝ.බොරු කියන්න එපා..............නටාශා= නාටා + ආශා
නටා= නශ්ඨ , නැති, නොමැති
ආශා= ආශාව, කාමය
නශ්ඨ කාමය ඇති කෙනා!!
අපෝ.බොරු කියන්න එපා..............
අම්මෝ........ හිනා වෙලාම මගෙ බඩ පපුව රිදෙනවා.............නටාශා= නාටා + ආශා
නටා= නශ්ඨ , නැති, නොමැති
ආශා= ආශාව, කාමය
නශ්ඨ කාමය ඇති කෙනා!!
තේ රුම නම් ඕක තමා!! ඒත් බොරුද කියලා මං කොහොමෙයි දන්නෙ??
ඒක සැර වැඩිනම් මෙහෙම කියමු!
නටාශා= නාටා + ආශා
නටා= නැටීම,නටන්න
ආශා= ආශාව, කැමැත්ත
නටන්න කැමති කෙනා!! එහෙම හොදද??



නටාශා= නාටා + ආශා
නටා= නශ්ඨ , නැති, නොමැති
ආශා= ආශාව, කාමය
නශ්ඨ කාමය ඇති කෙනා!!
තේ රුම නම් ඕක තමා!! ඒත් බොරුද කියලා මං කොහොමෙයි දන්නෙ??
ඒක සැර වැඩිනම් මෙහෙම කියමු!
නටාශා= නාටා + ආශා
නටා= නැටීම,නටන්න
ආශා= ආශාව, කැමැත්ත
නටන්න කැමති කෙනා!! එහෙම හොදද??

පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධියද?
මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.සිරිපාල =සිරි +පාල
සිරි= හිරි
පාල= පල්ල, පහල
හිරි පල්ල = මූත්රා කරන ප්රදේශය (ගැමි වහරින්) යන අරුත් දෙයි!!



අම්මෝ........ හිනා වෙලාම මගෙ බඩ පපුව රිදෙනවා.............![]()


නැට්ටට ආශා = නටාෂා![]()
පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධියද?
මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.

eeth mage job ekata kelinna epa macho!!Ekath fatta ooi!!eeth mage job ekata kelinna epa macho!!
මේ මගෙ යාලුවෙක් ගෙ නමක්,
කිය බලන්න මේකට එකක්.
නැට්ටට ආශා = නටාෂා![]()
පූර්වස්වරලෝප සන්ධියද මේ පරස්වරලෝප සන්ධියද?
මම හිතන්නෙ ඔය සන්ධි මොනවහරි වලින් එකක් තමයි මේකට හරියන්නෙ.

රුක්+ෂාන්මේ මගෙ යාලුවෙක් ගෙ නමක්,
කිය බලන්න මේකට එකක්.
"රුක්ෂාන්"![]()
