kalo mage nama
kiyapanko balanna![]()
RashithaMage nama theruma kiyapanko..
එළ එළ ... උඹ ආයෙ වැඩ පටන් ගත්තද
![]()
mage name therumath kiyapan machan
අයෙ පටන් අරන් වගේ...
මගෙ නමේ තේරුම කියන්න බලන්න...
Rovin !![]()
Dinusha
lmaoරොහන්ත = රො +හන් +අන්ත
රො= රෝ, රෝගී (උදා =රෝ හල)
හන්= හම,සම
අන්ත =කෙළවර, අන්තය, කොන
රෝගී සමක් සහිත කොනක් ඇති!!

mageth kiyana komaduranga_it
Maduranga = Mad+ura+anga
Mad= Pissu
Ura= uura, pig
Anga= Ashareeraya, angaya, awayawaya, shareera kotasa
Pissu uurekge angata samaana wuu pudgalaya!!





