මේ මගෙ යාලුවෙක් ගෙ නමක්,
කිය බලන්න මේකට එකක්.
"රුක්ෂාන්"![]()
Rukshan = Ru+kshan
Ru= Ruuwa, Ruupaya
Kshan= Kshaya wu, Diraa giya
Rupaya dira giya hewath mahalu kenek!!
මේ මගෙ යාලුවෙක් ගෙ නමක්,
කිය බලන්න මේකට එකක්.
"රුක්ෂාන්"![]()
පැටියා;9633067 said:රුක්+ෂාන්
රුක් = ලොකුගස්
ෂාන් = Zone = කලාපය = ප්ර දේශය
ලොකු ගස් සහිත ප්ර දේශය..... කැලෑව යන් අර්ථය දේ![]()
එහ්,
සහතික ඇත්ත අඩේ..
උන්ගෙ ගෙවල් පිටිපස්සෙ හෙන කැලේ.
සුද්ධ කරන්න ඒකට ගානක්වත් නෑ...පැටියා;9633067 said:රුක්+ෂාන්
රුක් = ලොකුගස්
ෂාන් = Zone = කලාපය = ප්ර දේශය
ලොකු ගස් සහිත ප්ර දේශය..... කැලෑව යන් අර්ථය දේ![]()


Ekath naraka ne!! Job ekata kelinna thawath ekek set wela!!![]()


අයියන්ඩිය බිය නොවන්න.......ඔන්න අපි කැපුනා 
Rukshan = Ru+kshan
Ru= Ruuwa, Ruupaya
Kshan= Kshaya wu, Diraa giya
Rupaya dira giya hewath mahalu kenek!!












උහ් උහ්!Sirase Tazan Bappage thibuna tharangayakin mata 2nd place hambawela Rs. 7500k thegi lebuna!!
නෑ....!!!!

පස්සෙ උටයි උගෙ දේවාලෙටයි වෙච්ච දෙයක් නැති උනා. තාම ඒ threads ඇති මම හිතන්නෙ.ඒකෙ නම් පොඩි අවුලක් තියෙනව. උඹ වැරදි ස්වරය වගේ ලොප් කරල තියෙන්නෙ මේ පාර. ඌ කඳ බඩ ආරපු තඩි සයිස් ඩයල් එකක් බං.. 10 වසරෙ පරණ සිංහල පොතේ 108 වෙනි පිටුව බල. සන්ධි! මේන්න බලාපං..
සංධි 10යි ඔක්කොම.
1. ස්වර සන්ධිය
2. පූරස්වරලෝප සන්ධිය
3. පරස්වරලෝප සන්ධිය
4. ස්වරාදේශ සන්ධිය
5. ගාත්රාක්ශරලෝප සංධිය
6. ගාත්රාදේශ සංධිය
7. ආගම සංධිය
8. පූර්වරූප සංධිය
9. පරරූප සංධිය
10. ද්විත්වරූප සංධිය
![]()
උහ් උහ්!


Mage pothe eka sandiyai thiyenne!!
"Mata oona lopa sandiya" meken oya dahayema eewa karala thawath tikak karanna puluwan!!![]()
පැටියා;9633140 said:අයියන්ඩිය බිය නොවන්න.......ඔන්න අපි කැපුනා
![]()
ane yako uuu kiyannema ara link ekata gihilla ube nama deepan kiyala ithin ay uuta kara dara denne??

මේ නම් දෙකේ තේරුම හොයල දෙන්නකො..මගෙ යාලුවොදෙන්නෙක් ..නම් දෙක තමයි අනුත්තර , සනේශ්..එයාලා මේ එලකිරි එකෙත් ඉන්නවා...![]()
මේ නම් කෙල්ලෙක් නෙවෙයි,
කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක්.. 
මේ නම් කෙල්ලෙක් නෙවෙයි,
කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක්..
![]()
එහෙමත් අය ඉන්නවද ? 
මේ නම් දෙකේ තේරුම හොයල දෙන්නකො..මගෙ යාලුවොදෙන්නෙක් ..නම් දෙක තමයි අනුත්තර , සනේශ්..එයාලා මේ එලකිරි එකෙත් ඉන්නවා...![]()
එහෙමත් අය ඉන්නවද ?
![]()

එහෙනං..!! මේ, වැඩක් නැත්තම් මෙන්න මේ therad එකට යනව.
පිස්සු යකෙක් මූ නම්! 


