Oyalage nam wala therum denaganna.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :D මේ මගෙ යාලුවෙක් ගෙ නමක්, :oo: කිය බලන්න මේකට එකක්.

    "රුක්ෂාන්" :baffled:

    Rukshan = Ru+kshan

    Ru= Ruuwa, Ruupaya
    Kshan= Kshaya wu, Diraa giya

    Rupaya dira giya hewath mahalu kenek!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පැටියා;9633067 said:
    රුක්+ෂාන්

    රුක් = ලොකුගස්
    ෂාන් = Zone = කලාපය = ප්‍ර දේශය
    ලොකු ගස් සහිත ප්‍ර දේශය..... කැලෑව යන් අර්ථය දේ :D

    :oo: එහ්, :yes:සහතික ඇත්ත අඩේ.. :no: උන්ගෙ ගෙවල් පිටිපස්සෙ හෙන කැලේ. :rolleyes: සුද්ධ කරන්න ඒකට ගානක්වත් නෑ...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9633067 said:
    රුක්+ෂාන්

    රුක් = ලොකුගස්
    ෂාන් = Zone = කලාපය = ප්‍ර දේශය
    ලොකු ගස් සහිත ප්‍ර දේශය..... කැලෑව යන් අර්ථය දේ :D

    Ekath naraka ne!! Job ekata kelinna thawath ekek set wela!!:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sirase Tazan Bappage thibuna tharangayakin mata 2nd place hambawela Rs. 7500k thegi lebuna!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Rukshan = Ru+kshan

    Ru= Ruuwa, Ruupaya
    Kshan= Kshaya wu, Diraa giya

    Rupaya dira giya hewath mahalu kenek!!

    ඒකෙ නම් පොඩි අවුලක් තියෙනව. උඹ වැරදි ස්වරය වගේ ලොප් කරල තියෙන්නෙ මේ පාර. ඌ කඳ බඩ ආරපු තඩි සයිස් ඩයල් එකක් බං.. 10 වසරෙ පරණ සිංහල පොතේ 108 වෙනි පිටුව බල. සන්ධි! මේන්න බලාපං..

    සංධි 10යි ඔක්කොම.
    1. ස්වර සන්ධිය :nerd:
    2. පූරස්වරලෝප සන්ධිය :baffled:
    3. පරස්වරලෝප සන්ධිය :P
    4. ස්වරාදේශ සන්ධිය :rolleyes:
    5. ගාත්‍රාක්ශරලෝප සංධිය :no:
    6. ගාත්‍රාදේශ සංධිය :dull:
    7. ආගම සංධිය :)
    8. පූර්වරූප සංධිය :eek:
    9. පරරූප සංධිය :shocked:
    10. ද්විත්වරූප සංධිය :confused:

    ;););) :oo: උහ් උහ්!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Sirase Tazan Bappage thibuna tharangayakin mata 2nd place hambawela Rs. 7500k thegi lebuna!!

    :shocked: නෑ....!!!! :oo: :oo: :shocked: :shocked: :shocked:

    මේකෙ "රත්තරන් කොල්ල" කියල ඩයල් එකක් හිටිය, ඌ සිරා බුවා බං. ඒක මේකෙ දේවාලයක් දාගෙන එල එල වැඩ කලා. :( පස්සෙ උටයි උගෙ දේවාලෙටයි වෙච්ච දෙයක් නැති උනා. තාම ඒ threads ඇති මම හිතන්නෙ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒකෙ නම් පොඩි අවුලක් තියෙනව. උඹ වැරදි ස්වරය වගේ ලොප් කරල තියෙන්නෙ මේ පාර. ඌ කඳ බඩ ආරපු තඩි සයිස් ඩයල් එකක් බං.. 10 වසරෙ පරණ සිංහල පොතේ 108 වෙනි පිටුව බල. සන්ධි! මේන්න බලාපං..

    සංධි 10යි ඔක්කොම.
    1. ස්වර සන්ධිය :nerd:
    2. පූරස්වරලෝප සන්ධිය :baffled:
    3. පරස්වරලෝප සන්ධිය :P
    4. ස්වරාදේශ සන්ධිය :rolleyes:
    5. ගාත්‍රාක්ශරලෝප සංධිය :no:
    6. ගාත්‍රාදේශ සංධිය :dull:
    7. ආගම සංධිය :)
    8. පූර්වරූප සංධිය :eek:
    9. පරරූප සංධිය :shocked:
    10. ද්විත්වරූප සංධිය :confused:

    ;););) :oo: උහ් උහ්!

    Mage pothe eka sandiyai thiyenne!!

    "Mata oona lopa sandiya" meken oya dahayema eewa karala thawath tikak karanna puluwan!!:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9633140 said:
    :lol::lol::lol: අයියන්ඩිය බිය නොවන්න.......ඔන්න අපි කැපුනා :D

    Wihiluwata kiwwe hitapan male!
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේ නම් දෙකේ තේරුම හොයල දෙන්නකො..මගෙ යාලුවොදෙන්නෙක් ..නම් දෙක තමයි අනුත්තර , සනේශ්..එයාලා මේ එලකිරි එකෙත් ඉන්නවා...:rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ නම් දෙකේ තේරුම හොයල දෙන්නකො..මගෙ යාලුවොදෙන්නෙක් ..නම් දෙක තමයි අනුත්තර , සනේශ්..එයාලා මේ එලකිරි එකෙත් ඉන්නවා...:rolleyes:

    :frown: මේ නම් කෙල්ලෙක් නෙවෙයි, :oo: කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක්.. :yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ නම් දෙකේ තේරුම හොයල දෙන්නකො..මගෙ යාලුවොදෙන්නෙක් ..නම් දෙක තමයි අනුත්තර , සනේශ්..එයාලා මේ එලකිරි එකෙත් ඉන්නවා...:rolleyes:

    Anuththara = An +Uththara

    An= wenath
    Uththara= pilithuru

    Wenath uththra dena kena hewath " Koheda yanne - malle pol" kiyana kena!!