මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තමන් මහත්වූ ධර්මාවබෝධයෙන් තමා උසස් තත්වයකට පත්ව ඇති බව ප්‍රකට කරන්නාවු මේ පුද්ගලයන් විවේචන නොඉවසන හා භාවිත වෛරී භාෂාවෙන්ම ඔවුන් ලබා ඇති අධ්‍යාත්මික දියුණුව පෙනෙනවා!! මට පෙනෙන්නේ ඔවුන් යමක් මද වශයෙන් දැන තමා උසස් යැයි සිතමින් අන්ධ වී ඇති බවකි!!

    අනේ මගේ පෘතක්ජන සිතටනම් වැටහෙන්නේ....
    අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා යනු.....
    බාලයෙක්ද නොවූ පණ්ඩිතයෙක්ද නොවූ මධ්‍යස්ථ නමුත් යමක් අවබොධ කරගත හැකි අයට දුන් අවවාදයක් ලෙසයි!!
    මෙහි පණ්ඩිතයන්ට බාලයන් ඇසුරු නොකරන ලෙස අරුතක් ඇති බව නොවැටහේ!! කෙසේද යත් පණ්ඩිතයා බාලයන් ඇසුරු කල පමණින් ඔහු බාලයකු බවට පත් නොවන බැවිනි!!
    නමුත් මධ්‍යස්ථයා එසේ නොවේ!!
    මේ මට වැටහුන දේ!!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියවන්නකෝ

    ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද?
    මේකට අභියෝග කරන්න පුළුවන්ද?
    කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව
    අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි.

    මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද?

    ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.

    මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ.

    මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා.

    චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.

    නැත.ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා ඔය සහෝදරයට කිව්වෙ කවුද..?

    මේකට අභියෝග කරන්න පුළුවන්ද?
    ඔව්.පැහැදිලිවම පුලුවන්..

    පංචෙන්ද්‍රියන් සසර දික් කරනවා කියලා ගෞතම බුදුන් වහන්සේ නම් දේශනා කරලා නැහැ.ඒත් අර දකුණේ කේතුමතී රාජධානියේ පහල වුනු කවුරු හරි එහෙම කියලා තියෙනවද නම් මම දන්නේ නෑ

    සහෝදරයා ,පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා කොහේවත් දේශනා කරලා නෑ.ඔය කියන පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය රහත් නොවුනු සිදුහත් කුමාරයටත් තිබුනා සම්මා සම්බුද්ධත්වයට පත් වුනු ගෞතම බුදුන් වහන්සේටත් තිබුනා.මොකද බුදු වුනා කියලා පංචස්කන්ධය නැති වෙන්නේ නෑ නේද .එහෙනම් කොතනද වැරැද්ද ...වැරැද්ද තියෙන්නේ ,පෘතග්ජන සිත හා අර්හත් සිත මෙ පංචස්කන්ධය පාවිච්චි කරන විදියෙයි.සරළවම කිව්වොත් පෘතග්ජන සිත පංචස්කන්ධයට එන මෙ අරමුණු තදින් ග්‍රහනය කරගෙන ඒ ඔස්සේ ගමන් කරනවා.නමුත් අර්හත් සිත මෙ අරමුණු තදින් උපාදානය කර ගන්නේ.නෑ ඉතිං වැරැද්ද තියෙන්නේ පංචස්කන්ධයෙද එහෙම නැත්නම් අරමුණු උපාදානය කරගන්නා නොදැමුණු සිතේද...බුදු හාමුදුරුවොත් සෞන්දර්ය රස වින්දා පංචස්කන්ධයෙන්. ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් බෞද්ධ සාහිත්‍යයේ ඒ ගැන හොයලා බලන්න. පංචසිකගේ වීණා වාදනය රස වින්ද හැටි ලස්සනට තියෙනවා නමුත් ඒක දැඩිව උපාදානය කලේ නෑ එතකොට බුදුන් වහන්සේත් බාලයෙකු වෙනවා ඔයාගේ මතයට අනුව..ඔන තරම් උදාහරණ තියෙනවා ඒ ගැන..

    අනිවාර්යෙන්ම අරහත් සිත නියම පණ්ඩිතයායි.සියලුම ලෞකික පට්ටම් ඊට යටයි.ඒ ගැන තර්ක නැත .මෙම Thread 1 තුල කිසිවෙකුත් එසේ නැතැයි කියාද නැත..

    .....

    අර්හත් සිත බාලයෙකැයි කියා ඇත්තේ කවුද කොතැනතද ..මා " බාලයෙකු " යැයි කීවෙ ඔබට පමණි ..එසේ නම් ඔබට ඇත්තේ අර්හත් සිතක්ද..එය සමහර විට "අර්හත්" යන පදය ඔබගේ ශාස්තෘවරයණෙන් විසින් ලබා දුන් පට්ටමක් විය හැකිය..

    මම කියන්න ඔනේ එක ඔයානේ කියලා තියෙන්නේ.. බුදු දහමෙ නම් බෙහෙත් තියෙනවා ඒක තමයි " අසේවනාච බාලානං ".ඔය සහෝදරයත් බාලයො ඇසුරු කරන එක නවත්තන්න..

    ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
    ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mhdsuranga said:
    තිත්ත වුනත් ඇත්තයි! මා ඇණ වුනා, පහත සරණ ගිය අය ගොඩගියා.

    බුදු පිළිම සරණං ගච්චාමි!
    ධම්ම පොත සරණං ගච්චාමි!
    සිංහ හමක් පෙරෝ ගත් නරියා සරණං ගච්චාමි!

    හෙට ඉඳන් මාත් ඉහත සරණ ගිහින් වෙනස පොඩ්ඩක් බලන්න ඕනි.

    බොහෝ අය නිවන් දකින්න කැමතියි. එහෙත් ඒ කැමැත්ත ආශාවක් පමණි. ඒ ආශාව පෙරටු කරගෙන එන්නේ නිවන් දකින්න නොව, රහතුන් ගැන සොයන්නටයි. එබැවින් ඔහුන් රහතුන් උඩින් යනවාද, අනුන්ගේ සිත් කියවන්න පුළුවන්ද කියා සොයනවා මිසක් රහතුන්ගෙන් බණ අසා නිවන් දකින්නට නොවේ. ඒ අයට රහතුන් ගැන සොයා ගත නොහැකි වේ. ඉන්පසු රහතුන්ට නිගා කරමින් නීචයන් වී, නොමඟ ගොස් අපාගත වෙති.

    එදා බුදුන් දම් දෙසුයේ මාගධ භාෂාවෙනි. ඒ එදා සාමාන්‍ය ජනයා කථා කල සම්මුති භාෂාවයි. එහෙත් පාලිය යනු බුදුරදුන්ගේ මාර්ගය සහ ඵලයයි. ඉදින් මාර්ගයත් ඵලයත් ගැන, විචක්ෂන, විශාරද භාවයට පත්වන, ආර්ය ශ්‍රාවකයෝම වෙසෙසින්ම පාළියෙහි හසළයෝය.

    ඉදින් රහත්වන්නේ, පාරමී පිරි ඇති, පෘථක්ජන ප්‍රභූන්ගේ හිතයි. කය නොවේ. කය සම්පූර්ණයෙන් අත් හැරීමෙන් නිදහස් වන ප්‍රභාෂ්වර හිතයි. එබැවින් එදා බුදුන් බණ කීවේ සිතට මිස කයට නොවේ. අද ඇසෙන බණ සිතට නොව කයට වීම සංවේගයටද කරුණකි.

    ...........
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද?
    නැත.ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා ඔය සහෝදරයට කිව්වෙ කවුද..?

    මේකට අභියෝග කරන්න පුළුවන්ද?
    ඔව්.පැහැදිලිවම පුලුවන්..

    කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව
    පංචෙන්ද්‍රියන් සසර දික් කරනවා කියලා ගෞතම බුදුන් වහන්සේ නම් දේශනා කරලා නැහැ.ඒත් අර දකුණේ කේතුමතී රාජධානියේ පහල වුනු කවුරු හරි එහෙම කියලා තියෙනවද නම් මම දන්නේ නෑ

    සහෝදරයා ,පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා කොහේවත් දේශනා කරලා නෑ.ඔය කියන පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය රහත් නොවුනු සිදුහත් කුමාරයටත් තිබුනා සම්මා සම්බුද්ධත්වයට පත් වුනු ගෞතම බුදුන් වහන්සේටත් තිබුනා.මොකද බුදු වුනා කියලා පංචස්කන්ධය නැති වෙන්නේ නෑ නේද .එහෙනම් කොතනද වැරැද්ද ...වැරැද්ද තියෙන්නේ ,පෘතග්ජන සිත හා අර්හත් සිත මෙ පංචස්කන්ධය පාවිච්චි කරන විදියෙයි.සරළවම කිව්වොත් පෘතග්ජන සිත පංචස්කන්ධයට එන මෙ අරමුණු තදින් ග්‍රහනය කරගෙන ඒ ඔස්සේ ගමන් කරනවා.නමුත් අර්හත් සිත මෙ අරමුණු තදින් උපාදානය කර ගන්නේ.නෑ ඉතිං වැරැද්ද තියෙන්නේ පංචස්කන්ධයෙද එහෙම නැත්නම් අරමුණු උපාදානය කරගන්නා නොදැමුණු සිතේද...බුදු හාමුදුරුවොත් සෞන්දර්ය රස වින්දා පංචස්කන්ධයෙන්. ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් බෞද්ධ සාහිත්‍යයේ ඒ ගැන හොයලා බලන්න. පංචසිකගේ වීණා වාදනය රස වින්ද හැටි ලස්සනට තියෙනවා නමුත් ඒක දැඩිව උපාදානය කලේ නෑ එතකොට බුදුන් වහන්සේත් බාලයෙකු වෙනවා ඔයාගේ මතයට අනුව..ඔන තරම් උදාහරණ තියෙනවා ඒ ගැන..

    අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි.
    අනිවාර්යෙන්ම අරහත් සිත නියම පණ්ඩිතයායි.සියලුම ලෞකික පට්ටම් ඊට යටයි.ඒ ගැන තර්ක නැත .මෙම Thread 1 තුල කිසිවෙකුත් එසේ නැතැයි කියාද නැත..

    මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද?
    .....

    ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.
    අර්හත් සිත බාලයෙකැයි කියා ඇත්තේ කවුද කොතැනතද ..මා " බාලයෙකු " යැයි කීවෙ ඔබට පමණි ..එසේ නම් ඔබට ඇත්තේ අර්හත් සිතක්ද..එය සමහර විට "අර්හත්" යන පදය ඔබගේ ශාස්තෘවරයණෙන් විසින් ලබා දුන් පට්ටමක් විය හැකිය..

    මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ.
    මම කියන්න ඔනේ එක ඔයානේ කියලා තියෙන්නේ.. බුදු දහමෙ නම් බෙහෙත් තියෙනවා ඒක තමයි " අසේවනාච බාලානං ".ඔය සහෝදරයත් බාලයො ඇසුරු කරන එක නවත්තන්න..

    මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා.

    චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.
    ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
    ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..

    මේවට උත්තර දෙන්න වෙලාව නාස්ති කරන්න එපා මචං.

    මෙයා කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි...

    මීට කලිනුත් කලේ මොනව හරි බයිල ටිකක් කියල පැනල යන එක..

    අර ආරණ්‍යක ඉන්න හාමුදුරුවො (?) රැප් කරන බණ තමයි මෙයා දෙසන්නෙ.

    පංච ඉන්ද්‍රියන් ආශය නොකර නිවන් දකින්න පුළුවන් නම්, උපතින් අන්ධ, බිහිරි අහේතුක ප්‍රතිසන්ධි ලැබූ අයට නිවන් දකින්න පුළුවන් තිහේතුක අයට වඩා ලේසියෙන්.

    ඇයි, ඒ අය පංච ඉන්ද්‍රියන් ආශය කරන්නේ අඩුවෙන්...

    අනික මෙයා කියන විදිහට බණ අහන්නත් බැහැනේ.

    ඇයි බණ අහන්නේ කනින් නෙ... මොකටද මේ කන නැමැති බාලයා ආශය කරන්නේ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    QUOTE yasasbandara....

    ආයෙනම් මම කාලේ කන්නේ නෑ බොරුවට

    මෙයා කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි...
    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා. බලන්න මෙයා තමන් අන් අයට වඩා උසස් යැයි කියා ගන්න අන්දම. නියම ආර්ය ශ්‍රාවකයා කවදාවක්වත් එහෙම කිය කියා යන්නේ නෑ. මෙයා රහත් කියලත් කියනවනේ.

    අනේ මන්දා බුදු දහමෙ කරුණු විකෘති කරලා මෙයා මොනවා කරනවද කියලා...

    බුදුකෙනෙක්ට පමණක් විෂය වන කරුණුයි බුද්ධ දේශිතයි තම තමන්ට හිතෙනවිදියට වෙනස් කරන එක කොච්චර වැරදිද

    මෙයාගේ හාමුදුරුවන්ගේ දර්ශනය අනුව එහෙම පුලුවන්

    මෙයා කියන විදියට ඇස් උගුල්ලපු කන් කපපු නහය කපපු දිව කපපු ශරීරයක්වත් නැති කෙනෙක් ගැන හිතා ගන්නවත් අමාරුයි මොකද ඒවා තියෙන අය බාලයොනෙ..
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    යාළුවාගේ බොහෝ අර්ථ දැක්වීම් අනර්ගය්. ලංකාවේ අද fake රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභියෝ වැහි වැහැල. මේ වගේ අයත් එක්ක පැටලෙන එක දහමට ගැලපෙන්නේ නැහැ. එත් අපි තාම රහත් නැති නිසා, මේ වගේ අයට උත්තර දුන්නේ නැත්නම් අසරණ සමහර යාළුවො මේ අයට රැවටෙනවා.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    තමන් මහත්වූ ධර්මාවබෝධයෙන් තමා උසස් තත්වයකට පත්ව ඇති බව ප්‍රකට කරන්නාවු මේ පුද්ගලයන් විවේචන නොඉවසන හා භාවිත වෛරී භාෂාවෙන්ම ඔවුන් ලබා ඇති අධ්‍යාත්මික දියුණුව පෙනෙනවා!! මට පෙනෙන්නේ ඔවුන් යමක් මද වශයෙන් දැන තමා උසස් යැයි සිතමින් අන්ධ වී ඇති බවකි!!

    අනේ මගේ පෘතක්ජන සිතටනම් වැටහෙන්නේ....
    අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා යනු.....
    බාලයෙක්ද නොවූ පණ්ඩිතයෙක්ද නොවූ මධ්‍යස්ථ නමුත් යමක් අවබොධ කරගත හැකි අයට දුන් අවවාදයක් ලෙසයි!!
    මෙහි පණ්ඩිතයන්ට බාලයන් ඇසුරු නොකරන ලෙස අරුතක් ඇති බව නොවැටහේ!! කෙසේද යත් පණ්ඩිතයා බාලයන් ඇසුරු කල පමණින් ඔහු බාලයකු බවට පත් නොවන බැවිනි!!
    නමුත් මධ්‍යස්ථයා එසේ නොවේ!!
    මේ මට වැටහුන දේ!!

    :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යාළුවාගේ බොහෝ අර්ථ දැක්වීම් අනර්ගය්. ලංකාවේ අද fake රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභියෝ වැහි වැහැල. මේ වගේ අයත් එක්ක පැටලෙන එක දහමට ගැලපෙන්නේ නැහැ. එත් අපි තාම රහත් නැති නිසා, මේ වගේ අයට උත්තර දුන්නේ නැත්නම් අසරණ සමහර යාළුවො මේ අයට රැවටෙනවා.

    රහතන් වහන්සේලා, මාර්ග ඵල ලාභීන් අදත් ඉන්නවා .ඒත් රහත්, සෝවාන් ,මාර්ග ඵල තියෙන අය තමන් පිළිබඳ පුරාජෙරු කිය කිය යන්නේ නෑ.අනික තමන් උසස් අනෙත් අය පහත් කිය කිය දඟලන්නේ නෑ .බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති අය මෙ වගේ විකෘති අර්ත දැක්වීම් වලට රැවටෙන නිසයි අපි මෙ reply කරන්නේ .නැතුව බාලයො යහමගට ගන්න නෙවෙයි. අපි Forum තුලත් "අසේවනාච බාලානං"
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඕක මටත් පැටලුන
    හැමෝ ම කියන්නේ මට වැඩ උසස් ගති ගුණ තියන අය ආශ්‍රය කරන්න කියලා
    එත් එතකොට මම උන්ට වඩා නරක නිසා උන් කැමතිවෙයිද මව ආශ්‍රය කරන්න

    මෝඩ චූන්...............:P:P:P