Caught a smoking girl in KFC

Nadz19

Member
Oct 9, 2009
361
9
0
even my girl has smoked and smokes rarely, she even drinks with her friends once a year.. any thing a guy does is okay for a girl...
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගණේමුල්ලේ ගුණේ;9634371 said:
    එහෙම වෙන්නෙ නැහැ සෑර්... මම විතරනෙ පැත්ත පළාතටම සූස්ති සෆ්ලයි කරන්නෙ..
    :lol: ඒ උනාට පළාතෙම සූස්ති ගහන්නේ උඹ විතරක් නෙමෙයිනේ:P
     
    ඒ කෑල්ල කිසි ගින්නක් නැතුව ආතල් එකේ අදිනවා.. මේ හිපාටුවා වෙවුල වෙවුල වීඩියෝ කරනවා... ගූ 70යි නෙ සෑර්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් ඉතින් උබ පය 24 ම සිකා කටෙනේ නේ:rofl:
    Just a joke
    :rofl: මම ගමේ අමධ්‍යප සංගමේ ලේකම් මචන්. මම ඔය ජහජරාව කටේ තියන්නේ නෑ බං
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගණේමුල්ලේ ගුණේ;9634492 said:
    ඒ කෑල්ල කිසි ගින්නක් නැතුව ආතල් එකේ අදිනවා.. මේ හිපාටුවා වෙවුල වෙවුල වීඩියෝ කරනවා... ගූ 70යි නෙ සෑර්
    :lol: එහෙම කියන්න එපා බං අරකි සිගරට් එකෙන් ෆන් එක ගන්නවා මූ මේකෙන්
     
    :lol: එහෙම කියන්න එපා බං අරකි සිගරට් එකෙන් ෆන් එක ගන්නවා මූ මේකෙන්

    කෑල්ල ටිකක් හරි කැමරාව දිහා බැලුවා නම් කොහොමද? එහෙ නම් මේක වීඩීයෝ කරපු මහත්තයාට හුජ්ජ යන සද්දෙත් ඇහෙයි ඔය කොහෙන් හරි