lankadeepa news paper

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    මචං කවූරු හරි දන්නවා ද? ලංකාදීප news paper 1ka download karana heti....
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    If you really need it I'll try to write a small program to download all the images :S :S
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    thanx machnla
    bt i want yesterday copy
    can i get it................
    plzzzzzzzzzzzzzz
    macho help 1k denna mata 1ke ona note 1k thiyanawa..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩව්න්ලෝඩ් කරන්න නේද?
    ඕකේ.......
    උඹලගෙ පැත්තේ ලංකාදීප ඒජන්ට්ගෙ ෂොප් එකට රෑ 12න් පස්සෙ ලොකු ලොරියක් එනවා. ඒ වෙලාවට උඹ ගියොත් පත්තර ඇති තරම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. උඹට හොද ගානකුත් හොයාගන්න පුලුවන්. :D

    :rofl::rofl::rofl:
    ජෝක් හොදේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;9635086 said:

    රෑ 12ට යන්න ගිහිං උං මූව ලොරිය ඇතුලට අරං අප්ලෝඩ් කරයි ද දන්නෙ නෑ :P
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    anyone interested, I just developed a program to download those images :S :S :S....
    All you have to do is enter the correct link then it will start downloading images to the current directory where the jar file is :S :S :S
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    anyone interested, I just developed a program to download those images :S :S :S....
    All you have to do is enter the correct link then it will start downloading images to the current directory where the jar file is :S :S :S
    um, you can do the same with a bash script and wget on *nix or a batch file and wget for windows