®++What are you listening to right now?"++®

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උන්ගෙ අහල තියෙන්නෙ එකයි
Come As You Are - Nirvana
මමත් ආස එකට තමා.. නෙවර් මයින්ඩ් ඇල්බම් එකම ෆට්ට..........:D
පොර මැරුනට පස්සේ බැන්ඩ් එක ඉවරයි අපරාදේ...:baffled:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූව අන්දන්න පුලුවන් ලස්සනට................:rofl:







    :growl::growl::angry:

    ෆට්ටයි නේද..............:lol::lol:
    ඒත් කොහමද ඕක අහු උනේ දැන්:dull:

    හික්ස් පට්ට ... :lol:
    මම මේ මේකෙ ඉන්න උන්ගෙ සංගීත රසාස්වාදය ගැන සමීක්ෂණයක් කරනව :nerd:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol:
    මට හිතුනා දැක්ක ගමන්:rofl:
    මොකක් දැක්ක ගමන්ද...:nerd:
    දැනෙනේනේ නැති වෙන්න කරන්න ඔනේ,,,,
    අවසානේට රොක් නැතුව බත් කන්නේ නැති පොරක් ව බලාගන්න පුලුවන්:rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගුල දාන්න බැහැ නේ
    http://www.youtube.com/watch?v=Sz4ipOHyMd8&feature=related

    සිරා ... අහන ටයිප් එකේ එකක්
    11.gif


    මමත් ආස එකට තමා.. නෙවර් මයින්ඩ් ඇල්බම් එකම ෆට්ට..........:D
    පොර මැරුනට පස්සේ බැන්ඩ් එක ඉවරයි අපරාදේ...:baffled:

    උන් මලාද ... එච්චර දේවල් දන්නෙ නෑ :nerd: