Nirvana - Lithium
ෆට්ටයි නේද..............
මේක තමයි මේ ත්රෙඩ් එකේ හොඳම සෝන්ග් එක![]()






මමත් ආස එකට තමා.. නෙවර් මයින්ඩ් ඇල්බම් එකම ෆට්ට..........උන්ගෙ අහල තියෙන්නෙ එකයි
Come As You Are - Nirvana





ෆට්ටයි නේද..............
ඒත් කොහමද ඕක අහු උනේ දැන්![]()


මොකක් දැක්ක ගමන්ද...
මට හිතුනා දැක්ක ගමන්![]()



මගුල දාන්න බැහැ නේ
http://www.youtube.com/watch?v=Sz4ipOHyMd8&feature=related
මමත් ආස එකට තමා.. නෙවර් මයින්ඩ් ඇල්බම් එකම ෆට්ට..........
පොර මැරුනට පස්සේ බැන්ඩ් එක ඉවරයි අපරාදේ...![]()

සිරා ... අහන ටයිප් එකේ එකක්![]()
උන් මලාද ... එච්චර දේවල් දන්නෙ නෑ![]()

එල එල..................

මේක ටෙක්නො ගනයටද වැටෙන්නෙ ... මෙලඩි එකනම් සිරා![]()

පොප් නේදමේක ටෙක්නො ගනයටද වැටෙන්නෙ ... මෙලඩි එකනම් සිරා![]()
? මෙලඩි එකනම් සිරා තමයි
අපේ උන් බෝම්බයක් වත් අත අරියිද දන්නේ නැ
මැන්ස් එනවා 25 වෙනිදා ලංකාවට.



ඉස්සර පොප් ගහපු හුගක් එවුන් දැන් ටෙක්නො ගහන්නේපොප් නේද? මෙලඩි එකනම් සිරා තමයි
![]()
