sllit yanna 10 lak withara onada?

Windows2008

Member
Mar 3, 2011
124
8
0
ade

මට ලක්ස10ක් තියනවනම් මට ජොබ් ඔන නෑ බන් පොලී කරල ජීවත් වෙනව නැත්නම් කොන්ත්‍රාත් කරනව!
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මට ලක්ස10ක් තියනවනම් මට ජොබ් ඔන නෑ බන් පොලී කරල ජීවත් වෙනව නැත්නම් කොන්ත්‍රාත් කරනව!

ඔය මොකුත් කරල වැඩක් නෑ බං. තමන් සථාවරත්වයක් ගොඩනගාගන්න ඕනේ. ගොඩක් එවුන්ට වරදින්නෙ ඕකයි. බිස්නස් කියන දේ ගොඩ ගියොත් ගොඩ ගියා...... වැටුනොත් වැටුනා...... ආයේ ඇපත් නෑ. බිංදුවටම වැටුනත් ජොබ් කට්ටක් කරගෙන ඉන්න පුලුවන් මොනවඑරි ඉගගෙන හිටියොත්. :D
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පැටියා;9637090 said:
    Sem 1kata 75-80 wage yanawa course fee. (Approximately)
    80X6=480000 + Living + Study Materials = 1 Million :P

    Next year semester fee eka 90000 k withara wewi. denatamath 85k ne.
    90000*8= 720000
    720000 + Living + Study Materials = Over 1M :nerd:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Comparing to Others its Cheapest I guess. (IIT costs more than 13 laks just for course fees ;))
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    semester ekakata next year 85000-90000 withara wei. corse eka iwara wenakamma semestr ekata gewanda one reg wena gaanama thamai. semesters 8k thiyenawa...
    8X90000=720,000
    10laks thiyenawanam meka karala thawa additional colificationuth hadagana porak hatiyata eliyata enda puluwan...dan ithin degree ekak thibbata madine neda